1. sudunone

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    මේකයි: බටහිර විද්‍යාව තවමත් දිනෙන් දින අලුත් වෙනවා වගේම, කොම්පැණිකාරයන්ගේ මුදලට යටවුණු විද්‍යාඥයන්ගෙන්ද සමන්විත වෙනවා. ඔවුන් එක එක දේ ප්‍රකාශ කළ හැකියි. අප කුඩා කල, මාංශ ආහාර ගොඩක් ප්‍රොමෝට් කළා. අපේ අම්මලාගෙ පරම්පරාවට වඩා අපේ පරම්පරාව මස් මාලු කෑවෙ, එය වඩාත් ගුණදායකයි කියා සිතුව නිසාත්...
  2. sudunone

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    වෙරි ටෲ. අපි කිසි අප්පිරියාවක් නැතුව ශාක භක්ෂකයන්ගෙ අපද්‍රව්‍ය අත ගානවා: ගෙවල්වල බිම විතරක් නොවෙයි, ලිප ළඟ පිරියම් කරන්නත් ගොම ගන්නවා; කඩදාසි හදන්න අලි බෙටි ගන්නවා.
  3. sudunone

    Truth about the critiques against Buddhism {part-02}

    හැබෑ ප්‍රතිරූපෙට කැමති කෙනෙක් ලැබෙන එක හොඳයි; ඒ නිසා, නෝටි පෝස්ට්ස් දාන ගමන් ඇත්ත මූණත් දාලා බලන්න- මෝඩ කෙල්ලො කවුරුත් එළකිරි එනවද කියලා.:shocked:
  4. sudunone

    Truth about the critiques against Buddhism {part-02}

    :rolleyes: ළමයින්ට ආස අම්මා කෙනෙක් ආවොත් තමයි- ඔය දාලා තියෙන වයස 2-3 කාලෙ පින්තූර වලට ආස වෙලා. ;)
  5. sudunone

    Truth about the critiques against Buddhism {part-02}

    බළලා මල්ලෙන් එළියට පැනපි!:lol: ඒත් ගෑණු ළමයෙක් වුණත් වැඩක් නෑනෙ. එයාලට වෙන ආගම්වල අය එක්ක යාලු වෙන්න දෙන්නෙ නෑනෙ.:P
  6. sudunone

    Truth about the critiques against Buddhism {part-02}

    පකිස්තානෙ ගැන කියනකොට මතක් වුණේ. කොහොමද, එලු ඔයාගෙ යාලුවා? දැක්කෙ නෑ ළඟදි.
  7. sudunone

    සංස්කෘතිකව ඉස්ලාමයට හැරවීම.

    එච්චර හොඳ වැඩක් නොවෙයි, නමුත් සංවරව ඇඳ එන්න කියනවා හැර එක් ඇඳුම් වර්ගයකට සීමා කරන එක වැරදියි. මොකද, දැං සාරි අඳින අය අඩුයි. ඊට වඩා පහසු ඇඳුම් තියෙනවා. ඒ වගේම, සාරිය වල් විදිහට අඳින්න පුලුවන්. එහෙම තමයි ගොඩක් අය අඳින්නෙත්- බඩ පේන්න, පියයුරුවලින් බාගයක් පේන්න. අනික ඉස්කෝලෙ ළමයි එහෙම වෙනත් ඇඳුම්...
  8. sudunone

    Truth about the critiques against Buddhism {part-02}

    පිළිතුරු දුන්නට ගන්නෙ නෑනෙ.:rofl:
  9. sudunone

    මොකෝ?

    මොකෝ?
  10. sudunone

    Hithannata Yamak........

    අවංක මිනිස්සු හොයා ගන්න අමාරුයි. ඇත්ත. මස් මාලු නෙවෙයි, මොන දෙයකට වුණත් හුරු වෙලා ඉන්න අපට, ඒ පුරුද්ද අත් ඇර ගන්න අමාරුයි. සිගරට් බොන එක නවත්තන්න බැරිද කියල අනුන්ට බනින අපට, උදේ තේ එක නැතුව ඉන්න බෑ. නමුත් ටික කලක් නොකා ඉන්නකොට මේවගෙ රසයට තියෙන ආශාව අඩු වෙනවා; ඒක තව දුරටත් ප්‍රිය රසයක් නොවෙන...
  11. sudunone

    සංස්කෘතිකව ඉස්ලාමයට හැරවීම.

    ඔව්, ඉස්සර එහෙම තිබුණෙ නෑ. දැන් වසර කිහිපයක ඉඳල තමයි මේ විකාර. මම දන්න තරමින් කොළඹ සහ නුවර වැනි ප්‍රධාන නගරවල ප්‍රසිද්ධ රජයේ පාසල්වල (ආනන්ද, ඩීඑස්, සිරිමාවෝ) මේ නීතිය තියෙනවා. අපත් සමග වැඩ කරන යෙහෙළියකගෙ පුතාට අසනීප වී ඇය හදිසියේ ආනන්දයට ගියා දරුවා ගන්න- ලෙඩ ළමයව ගේනකම් ඇයට එළියෙන් ඉන්න කිව්වලු...
  12. sudunone

    නිර්මාංශ ආහාරය වඩාත් ප්‍රායෝගිකයි

    ශාකමය ආහාරවල ඇති තන්තු මගින් ආහාර මාර්ගයේ පිළිකා හැදීම වළක්වනවා- මාංශ ආහාර වැඩිපුර ගන්න අයට තමයි එහෙම පිළිකා හැදෙන්නෙ. ප්‍රෝටීන් බහුල සෝයා සහ රනිල කුලයේ ආහාර මෙන්ම, ධාන්‍ය වර්ගත් අපේ රටේ බහුලයි. යකඩ සහ විටමින් වර්ග තද කොළ පැහැති පලා වල ඕන තරම්. මෙහෙම ශාක වර්ග හොයා ගන්න නැති රටකනම් මස් මාලු කන...
  13. sudunone

    සංස්කෘතිකව ඉස්ලාමයට හැරවීම.

    හිජාබ් ගැන කියනකොට මට මතක් වුණේ, අපේ රජයේ පාසල්වල දාලා තියෙන ඔයිට සමාන නීතිය: මවුවරුන් සාරි පමණක් හැඳ පාසලට පැමිණිය යුතුයි කියන එක. ඒකත් ඔය වගේම පැරණි සංස්කෘතිය තුළ ලිංග වෙනස අනුව කාන්තාවන් ගාල් කර හිර කරන නීතියක් තමයි. (පිරිමින් ජාතික ඇඳුම ඇඳ පැමිණිය යුතුයි කියන්නෙ නෑ; සංවර ඇඳුමකින් පැමිණිය...
  14. sudunone

    God cannot be a man since our size in the universe is less than a dot

    Yes, but there can be other life forms in the universe, with different abilities, different senses, different appearance etc. People who believe that gods present the ultimate life form in power and comfortable life, were soothing their own ego when they believed the gods look like themselves.
  15. sudunone

    ~ කසාද බඳින්න මේ විදියට ~

    kasaada bandinna ithin thaniyama ba ne. :(
  16. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    තරහව ඇදී දිගටම යනවා වාගෙයි කවියේ රස අඩු වීමට එය හේතුයි මේ නූලේ අරමුණ කවියෙන් කවියයි එනිසා අවැසි ගේමත් කවියෙන් දීමයි
  17. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි සිත් දරන කවියන් පිරිසිදුය කියා වැරදි හැඟීමක් දැරුවෙමි මෝඩ මෙමා අන් කිවිඳුන්ට, හැකියාවට අකුල් හෙළා නිගා කරන්නන් ඇති බව දැන ගත්තා
  18. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මළා. එහෙමත් සීන් වෙනවද? :no:
  19. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    කවි කියනා තැනෙකි කියා ඇවිත් ඇත්තෙ තොටුපොලකට නාන ඈයො, නාවන්නෝ ඇති තරමට අද මෙහි ඇත.

    No contents