සනා හොඳ එකා. ක්‍රිකට් ගහගෙන, ඒ අංශෙම වැඩක් කරගෙන හිටියනම් තමයි හොඳ. ඇත්තටම ඒ පැත්තෙන් එයාට ලොකු සේවයක් කරන්නත් පුලුවන්නෙ රටට, තමන්ගෙ අත්දැකීම් එක්ක.
චන්දෙ ඉල්ලන්න ආවොත්නම් එයාගෙ මේ තියෙන නම්බුව, ගෞරවය හැම එකක්ම නැති වෙනවා.
සුසන්තිකා වගේ අයනම් ඉල්ලුවට කමක් නෑ. එයා ඒ කාලෙ ඉඳලම ටිකක් එක විදිහක...