1. sudunone

    Somadasa maattttuuuu.....

    ko, mukuth na ne.
  2. sudunone

    who's the sexiest!

    Ranil 5 sudu adala inne chandrika. Mervin hadayi neda? Elagata prabhakaran.
  3. sudunone

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    Holding on to anger is like grasping a hot coal with the intent of throwing it at someone else; you are the one who gets burned.
  4. sudunone

    භාර්යාවන් 86ක්

    අනේ අපිටත් ආදායම් මාර්ගයක් නැතුව 256 දෙනෙක් නඩත්තු කරන්න තරම් මුදල් ලැබෙනවනම්.
  5. sudunone

    මුස්ලිම් පවුලේ ගෞරවයට ගුල්ෂම් මැරූ තාත්ත

    මට හිතයි ඇඩ්මින්ට කියන්න මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න කියලා. සහෝදරවරුනි, අපි නවත්තමුද රණ්ඩුව? පොඩි එවුන් වගේනෙ.
  6. sudunone

    අද දවසෙ සිතුවිල්ල -බුදු වදන් -21-12-2009

    Pay no attention to others' faults, things done or left undone by others. Consider only what by oneself is done or left undone.
  7. sudunone

    No Age Limit 4 Love

    NO.
  8. sudunone

    භාර්යාවන් 86ක්

    ඒක තමයි. එහෙම පුලුවන් වුණානම් අරාබියෙ රජ පවුල්වල අය කසාද කොච්චර කර ගන්න ඕනෙද? මේ මිනිහා වෙදෙක් කිව්වට, අපේ යකැදුරෝ වගේ වෙන්නැති. මිනිස්සු බය ඇති විරුද්ධ වෙන්න. මිනිහත් දෙවියන්ගෙ කැමැත්ත කියල වරද දෙවියන්ට පටවලනෙ තියෙන්නෙ.
  9. sudunone

    Damn!! R we Protrected??

    අපේ කොම්පියුටර්නම් කාටවත් කොන්ට්‍රෝල් කරල පලක් නෑ. ඇති දෙයක් නෑනෙ. masked url's කියන්නෙ මොනවද?
  10. sudunone

    භාර්යාවන් 86ක්

    හැබැයි වැඩේ ඒ තරම්ම ප්‍රොඩක්ටිව් නෑ වගේ: ගෑණු 86; ළමයි 170. ඒ කියන්නෙ එක ගෑනිට ළමයි දෙන්නෙක් විතර. සාමාන්‍යයෙන් මුස්ලිම් පවුලක එක අම්මට ළමයි 7-8 ඉන්නවනෙ.
  11. sudunone

    භාර්යාවන් 86ක්

    ඔය පිහිට පතාගෙන එන ගෑණුන්ට මොකක්ද දන්නෙ නෑ තියෙන ලෙඩේ?
  12. sudunone

    අඟහරු වෙත අපේ විස්තර යවමු!This is your chance to go to Mars!

    කුරුමිට්ටෙක්වත් සෙට් වුණොත් මගෙ අදහස්වලට ගැළපෙන.. යවන්න ඕනෙ. තෑන්කු. :D
  13. sudunone

    St. Sebastien Statue! Miracle or Silly work by man?

    Fake, isn't it?:D
  14. sudunone

    මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

    මටත් හිතෙන්නෙ පසුකාලීනව මේවා ගොඩක් වෙනස් කරලය කියලා. මං ඒකෙන් අදහස් කරන්නෙ නෑ නීති වෙනස් නොවී තියෙන්න ඕනෙ කියලා. නීති කාලයට ගැලපෙන ආකාරයට, ඒ ඒ කාලයට එන ප්‍රශ්න අනුව වෙනස් විය යුතුයි. නමුත් දැන් ප්‍රශ්නය කට්ටිය නීති එහෙම වෙනස් කරන්න සූදානම් නැති එකයි. සියලුම ආගමික කර්තෘවරුන් තම තමාගෙ යුගයේ සමාජ...
  15. sudunone

    මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

    කරුණු දෙකක් නිසා මම මෙතනදි එකඟ වෙන්නෙ නෑ. පළවෙනි කාරණය, බුදුන්වහන්සේ ඔය ටික කියල නවත්තන්නෙ නෑ. ඉන් පසුව උන්වහන්සේ ප්‍රශ්න කරනවා රාග, ද්වේෂ, මෝහ සහිත ධර්මයන් සහ ඉන් තොර වූ ධර්මයන් ගැන. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන් වූ ධර්ම තමයි තමාගේත්, අන්‍යයන්ගේත් හිතසුව පිණිස පවතින බව උන්වහන්සේ පෙන්වා...
  16. sudunone

    මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

    කාළාම සූත්‍රය ගැන අපි මෙතන කතා කරලා තියෙනවා: http://www.elakiri.com/forum/showthread.php?t=302960 සිංහල පරිවර්තනයක්නම් දැනට මා සතුව නැහැ.
  17. sudunone

    මුස්ලිම් වහල්බාවය සහ බුදු දහමේ චින්තන නි&#3503

    පුනර්භවය, නිවන වගේ සංකල්ප එක්කො මනස දියුණු කිරීමෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනෙ; එහෙම නැත්නම් බුදුන්වහන්සේගෙ අවබෝධය කෙරෙහි ඇති ශ්‍රද්ධාව උඩ පිළිගන්න ඕනෙ. අපි හුඟක් වෙලාවට කරන්නෙ බුදු දහමෙ අපට අවබෝධ වෙන දේවල් අනුව, මේක සත්‍යයක්යයි වැටහෙන නිසා, අර අවබෝධ නොවන දේවලුත් සත්‍යයයි අනුමාන කිරීම. නමුත් බුදු...
  18. sudunone

    සංස්කාර...

    ගැටලු සහගත තැනක් නේද? මම මේ කතාව අහල නෑ මීට ඉස්සර. නමුත් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙ එක් අංගයක්නෙ සමාධිය වඩන එක. සමහර අයට ඉක්මණින් සිත සමාධිගත කරන්න පුලුවන් ඇති. බලමු කාට හරි මේක පැහැදිලි කර දෙන්න පුලුවන්ද කියල.

    No contents