හොදට බඩු විකිනෙන අයිටම් නම් අව්ලක්ම නෑ...අනික ඒවා පට්ට අමාරුයි..මාකට් එක අල්ලන එක ගේම..අනික කඩවල් වලින් අවට ගියාට ගන්නේ නෑ බන්..එක එක අහනවා....ඩිස්කවුන්ට් ඉල්ලනවා...දෙන්නා බැරි ගානට...අනික මාසෙට ටාගට් අනිවා ගහන්න ඕනේ ...නැත්නම් පඩියට කෙලවෙනවා....හිතන තරං ලේසියෙන් ඕක කරන්න නම් බෑ...රුඋට් එකේ...