1. saliya1000

    සිංගප්පූරුවේ දින 5ක්.

    මචන් පලවෙනි පාර යනවනම් මෙහෙන් set එකක් එක්ක යන එක හොද නැද්ද..මොකද ඒ රටේ හොයාගෙන යන්න මොකුත්ම දන්නේ නැනේ....
  2. saliya1000

    හාඩ්වෙයාර් අයිටම්

    importers la thama hoyaganna one...yana price nam baluwa...e ganata denna nam badu ganna hoda place hoyaganna one....ekai shops tikak hewwe
  3. saliya1000

    හාඩ්වෙයාර් අයිටම්

    gal wala para kiyanne mona paratada mcn...yanna hitan inne polonnaruwa, anuradapure patte
  4. saliya1000

    හාඩ්වෙයාර් අයිටම්

    wholesale denawada mcn..... shop wala nam monada??
  5. saliya1000

    හාඩ්වෙයාර් අයිටම්

    හාඩ්වෙයාර් අයිටම් මචන්ලා මං හිතාගෙන ඉන්නේ හාඩ්වෙයාර් අයිටම් ටිකක් අරන් ඩිලිවරි යන්න...මේ අඩු අඩුවට ගන්න පුළුවන් කොහෙන්ද??කොළබ හරි අව්ලක් නෑ....මේ ගැන දන්නා කෙනෙක් හෙල්ප් එකක් දෙන්න ... නැතනම් බම්පියක් වත් දාගෙන යන්න :yes::yes::yes::yes::yes::yes:
  6. saliya1000

    Dialog 4G අරන් සිග්නල් නැති වුනොත්?

    dialog eke un nam kiyanne wada karanna baa kiyala
  7. saliya1000

    Dialog 4G අරන් සිග්නල් නැති වුනොත්?

    4G router 1 n 3G signal walin net yanna ba neda???dialog 1n ahuwama nam baa kiyanawa
  8. saliya1000

    DVD වීඩියෝ කොපි කරන්න

    DVD වීඩියෝ කොපි කරන්න මචන්ලා වීඩියෝ DVD එකක් තියෙනවා...ඒක PC එකට කොපි කරන්න ගියාම 357Gb ඉඩ ඉල්ලනවා...වෙන DVD එකකට කොපි කරන්නත් බෑ..මේක කොපි කරගන්නේ කොහොමද?
  9. saliya1000

    දැන් Course වෙනස් කරන්ඩ බැරිද? (Campus)

    oyata awa course 1 z score ekata wada oya maru wenna hitana 1 z eka wadi nam baa..bt adu nam puluwan wei..apil danna denawane neda??dala balanna
  10. saliya1000

    2D Animation Video එකක් කර ගන්න ඕන!

    animation creator software 1
  11. saliya1000

    MUHUDA.... Ho Ganaa Pokuna

    mata onee
  12. saliya1000

    XAMPP

    wamp eke port 1 wenas karala balanna//online watenne natnam aniwa port 1 use karanawa ati skype wage ewata
  13. saliya1000

    නිකන් ඉදලා සල්ලි හොයන්න

    mulu roof ekema sola panel hai karoth oka wenas wenne kohomada??
  14. saliya1000

    නිකන් ඉදලා සල්ලි හොයන්න

    ape roof eka 360 Sq ft maseta meter eka 230 point bill eka 8000/= wage enawaaa... me wistara walata anuwa komada wade karanna puluwan
  15. saliya1000

    නිකන් ඉදලා සල්ලි හොයන්න

    දැනට නම් සල්ලි ගෙවන්නේ නෑලු...එත් සල්ලි ගෙවන ක්‍රමයක් හදනවලු...එම හැදුවොත් පට්ට ගානක් හොයන්න පුළුවන්නේ ...
  16. saliya1000

    නිකන් ඉදලා සල්ලි හොයන්න

    owlu..CEB ekai Sola Company ekakui ekatu wela tama karanne..
  17. saliya1000

    නිකන් ඉදලා සල්ලි හොයන්න

    නිකන් ඉදලා සල්ලි හොයන්න වහලේ උඩ සෝලා හයි කරලා තමන්ගේ ගෙදරට විදුලිය අරගෙන වැඩි හරිය පාරේ ලයින් එකට දුන්නම මාසේ අන්තිමට විදුලි බල එකෙන් අපිට සල්ලි ගෙවනවා...මේ සීන් ඒක දන්නා කෙනෙක් ඉන්නවද කිරියේ ..... දන්නේ නැත්නම් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන යන්න :angry:
  18. saliya1000

    රවුටරේ_උස්සලා

    අනේ මචන් ඒක උබේද???මන් හිතුවේ ඒක වැස්සට අහු වෙලා වේලෙන්න දාලා තියෙන්නේ කියලා...ඒ නිසා අරන් ගියා
  19. saliya1000

    Transend G220 Dash Cam

    online shopping ekak nadda

    No contents