අවුලක් නම් නැ කලින් කරලා නැත්නම් අවදානම් ගන්න වෙනවා
වැඩේ කරනවානම් ඉස්සෙල්ලම වැඩකරන්නේ නැති ෆෝන් එකක චිප් එකක්
ගලවල බැලුවනම් හරි BGA චිප් ගලවනකොට.
මේ වගේ aluminum foil tape එකක් පාවිච්චි කරන්න
මේකෙන් ගලවන චිප් එක වටේ තියන චිප් වල අලවල
චිප් එක ගලවපුවම වටේ තියන චිප් damage වෙන්නේ නැ...