කවුරු හරි මේක Try කරලා තියෙනවද??
Phone දෙකක් තියෙනවා IC මාරු කරලා බලන්න ඕනි..
ගලවන්න බයයි බන්..
තියෙන ටිකටත් කෙල වුනොත් එහෙම..
Phone දෙකක් තියෙනවා IC මාරු කරලා බලන්න ඕනි..
ගලවන්න බයයි බන්..
තියෙන ටිකටත් කෙල වුනොත් එහෙම..


Rework Station එකක් නම් තියෙනවා..rework station ekak uba laga thiyenawada
hot air gun eken mama podi podi IC nam galawala/solder karala thiyenawa. BGA ewaa sellam karanna giye na
okata thiyenawa eka eka IC model ekata stensil ekak & lead balls nam mehe athi.
monawada phones model. watina ewwa nam kaata hari deelama karaganin machan
වැඩ කරන්නේ නැති එකකින් Chip 2k විතර ගලවලා බැලුවා..අවුලක් නම් නැ කලින් කරලා නැත්නම් අවදානම් ගන්න වෙනවා
වැඩේ කරනවානම් ඉස්සෙල්ලම වැඩකරන්නේ නැති ෆෝන් එකක චිප් එකක්
ගලවල බැලුවනම් හරි BGA චිප් ගලවනකොට.
![]()
මේ වගේ aluminum foil tape එකක් පාවිච්චි කරන්න
මේකෙන් ගලවන චිප් එක වටේ තියන චිප් වල අලවල
චිප් එක ගලවපුවම වටේ තියන චිප් damage වෙන්නේ නැ
AMTECH වගේ හොද Flux එකක් පාවිච්චි කරන්න
චිප් එක පස්සල ඉවරවුන ගමන් fan එකකින් cool කරගන්න




Thanks මචෝ...bump






කෙළ වුනා මචන්ලා...
උගත් පාඩම් නම්,
1) Wick එකක් පාවිච්චි කරන එක අවධානම් (Pb dot 2-3 ගැලවුනා)
2) surface එක පුලුවන් තරම් බවුත් එකෙන් සුද්ධ කරන්න ඕන
3) Flux වැඩිය දාන්න හොඳ නෑ (බොහොම ටිකයි ඕනි)
4) හරියට Align කරන් හෙළවෙන්නේ නැති වෙන්න මොකකින් හරි අල්ලන්න ඕන
ඉස්සරහට බලමුකෝ වෙන මොනව හරි ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියලා..
කෙළ වුනා මචන්ලා...
උගත් පාඩම් නම්,
1) Wick එකක් පාවිච්චි කරන එක අවධානම් (Pb dot 2-3 ගැලවුනා)
2) surface එක පුලුවන් තරම් බවුත් එකෙන් සුද්ධ කරන්න ඕන
3) Flux වැඩිය දාන්න හොඳ නෑ (බොහොම ටිකයි ඕනි)
4) හරියට Align කරන් හෙළවෙන්නේ නැති වෙන්න මොකකින් හරි අල්ලන්න ඕන
ඉස්සරහට බලමුකෝ වෙන මොනව හරි ගොඩ දාගන්න පුලුවන් වෙයිද කියලා..
දුක තමා සහෝ..haffa


PM IC එක මචන් මාරු කරේ..මචන් ගැලවෙන ඩොට් ගොඩක් වෙලාවට කොහේටවත් කනෙක්ෂන් නැති ඒවා වෙන්න පුළුවන්. ඒවා නැතත් වැඩ කරනවා. S2 එකේ මොන IC එකද ගලවන්න ගියේ. emmc එකේ එහෙම ඩොට් ගොඩක් තියෙනවා. ඔය මිටේ fan එක තියෙන ගන් එකෙන් නම් වැඩේ අමාරුයි.



මොනා කරන්නද සහෝ..bump thama...![]()


එළ එළ..PM එක නම් අව්ලක් නැතිම එකක්. එකේ නම් ඩොට් ගැලවෙන්නේම නැති තරම්. පරණ එකක් අරන් පුරුදු උනානම් හොඳයි. කෝකටත් ගලවද්දී මාස්ක් එකක් දාගෙන ගලවන්න. ඔය ජාතියේ ගන් එකක් තමයි මම මුලින්ම ගත්තේ එකෙන් හරියට වැඩේ කෙරෙන්නේ නැති නිසා කොම්ප්‍රේෂර් තියෙන එකක් ගත්ත.

