1. Lewke

    ♫ Happy Birthday chamali2009 ♫♫

    සුභම සුභ උපන් දිනයක් වේවා! භවතු සබ්භ මoගලම් රක්ඛoතු සබ්භ දේවතා සබ්භ බුද්ධානු භාවේන සදා සොත්ථි භවoතුතෙ...
  2. Lewke

    McDonald's පරණ_මස්

    :yes::yes::yes:
  3. Lewke

    Sinduwen Sinduwa

    ලා රෝස නා මල් සඳුන් සුවඳින් සිත නැහැවිලා මා නෙත් බොඳ වුනේ පිවිතුරු නුඹේ සෙනෙහෙ දැනිලා දෑතින් අල්ලා ඔහේ යන්න පියඹා මැව් හීනේ සිඳී මා තනිවුනා නුහුරු මිහිරෙන් ඔබේ නෙතු දිලී පියවිලා
  4. Lewke

    °•.¸.•°I'm the Last°•.¸.•°

    අනේ දොයියන්නකෝ :eek:
  5. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    වාරියපොළද ගම? :eek:
  6. Lewke

    එලකිරි Night Club VIII

    බෑඩ් කැට්ස් :eek:
  7. Lewke

    කොලබ යන්නෙ පරිස්සමෙන්..!

    බොහොම ස්තුතියි මචන් අපිවත් දැනුවත් කලාට. උඹට ජය!
  8. Lewke

    ‘සෝවාන් ඵලය’ ~~~

    වටිනා thread එකක්. බොහොම පිං.
  9. Lewke

    චාමලී

    ඉතින් මොකද්ද අපි දැන් කරන්න ඕනෙ?
  10. Lewke

    Sinduwen Sinduwa

    මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතූ පැතුම් ඒ සිනහා මැද ඉටු වේවි නම් ආයේ නාවත් කම් නෑ ඉතිං කෝ එදා ඔබ අත පැලැන්දුව මුදුව කෝ කොයිදෝ නෑ මාගේ සිත අන් කෙනෙක් ගැන කීවාදෝ නැතිදෝ
  11. Lewke

    °•.¸.•°I'm the Last°•.¸.•°

    එකෙන්ම අන්තිම
  12. Lewke

    Sinduwen Sinduwa

    යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ යාළු බාල සඳේ... දුරක වෙසෙන මගෙ තනිකම පොළවෙ සිටින අයටත් නෑ පෙනුනේ යාළු විරහ තාපයේ වැඩිකම හිත් පිත් ඇති අයටත් නෑ පෙනුනේ යාළු යාළු බාල සඳේ.. ඈ දැකුම
  13. Lewke

    මිගෙට්ටුවත්තේ හිමියන්ගේ නූතන නියෝජනය

    කවුරු හාමුදුරුවන්ට බැන්නත් උන් වහන්සේ අපේ රට, ජාතිය, ආගම වෙනුවෙන් විසාල සෙවයක් කරනව. දුක තියෙන්නෙ අපේම සමහර මෝඩයන්ට එය නොතේරීමයි.
  14. Lewke

    මිගෙට්ටුවත්තේ හිමියන්ගේ නූතන නියෝජනය

    කවුරු මොනවා කිව්වත් මට නම් උන් වහන්සේ ජාතික වීරයෙක්. :yes::yes::yes:
  15. Lewke

    දමිළයන් සිංහලයන්ට කිසිදා යටත් නොවේ

    අම්මපා, කාටවත් ඇයි වේදනා? :oo:
  16. Lewke

    Sinduwen Sinduwa

    මේ ලොව යම් කිසිවකු මා හට පෙම්කල බව එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවී මා මළ පසු සොහොන් කොතේ දුක්‌ ගීයක්‌ ලියනු මැනව නන්නාදුණනා ඔබගේ අත් අකුරින් ලියනු මැනව දුක්‌ ගීයක්‌ ලියනු මැනව
  17. Lewke

    වෙරලුමල් සුවද(18+)

    fatta! TFS & +Rep

    No contents