1. Lewke

    විස්කි

  2. Lewke

    Google එකේ අලුත් වැඩේ

    මෙහෙ ආවොත් යානෙටත් බඩුම තමා. :D :yes:
  3. Lewke

    උපන්නේ_මෙහෙමයි

    බොහොම ස්තුතියි. +Rep :( - You must spread some Reputation around before giving it to Wolverine GTR again.
  4. Lewke

    පාර මැද යාඤා කරන්නෙ මොන ආගමේද?

    ඇතිවුනු හැම දෙයක්ම ස්වභාවිකවම නැතිවෙලා යන ධර්මතාවය මටත් තේරෙනව මිත්‍රයා. ඒත්, 'නැතිවෙනවා' සහ 'නැතිකරලා දානව' කියන්නෙ දෙකක්. නැතිකරලා දැමීම එක්ක මට ලොකු ගැටුමක් තියෙනව.
  5. Lewke

    මුත්‍රා

    බොහොම ස්තුතියි. වැදගත් ත්‍රෙඩ් එකක්. +රෙප්. මම අහල තියෙනවා මනුස්සයෙකුගේ වකුගඩු වලට පෙරන්න පුළුවන් ලීටර් ගණනක් තියෙනව, ඊට පස්සෙ වකුගඩු දුර්වල වෙලා යනව කියල. (හරියට වාහනයක ෆිල්ටරයක් වගේ. :baffled: )මේ කතාවෙ ඇත්තක් තියෙනවද කියල ඔබතුමියගෙන් දැනගන්න කැමතියි.
  6. Lewke

    කොල්ලුපිටියේ CELLMART

    කියපල්ලකෝ විස්තර
  7. Lewke

    Sinduwen Sinduwa

    නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා විශ්වාස කරගන්න බැරි වූ නිසා කකියයි මගේ මනස රිදවූ නිසා කම් නෑ ඉතිං දෙහද වෙන් වූ නිසා නාමල් ආයේ පිපුණාවේ නෑ මං ආයේ විමසන්නේ
  8. Lewke

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ටොයින්
  9. Lewke

    පාර මැද යාඤා කරන්නෙ මොන ආගමේද?

    secular රටක් වෙච්චි ප්‍රoශෙ ඉවරයිනෙ බන්z. මෙකෙත් හිටියා ලoකාවත් secular රටක් කරගනන් ඕන වෙච්චි සර්වාගමික සොන්න රැලක්. උන් කෝ?
  10. Lewke

    °•.¸.•°I'm the Last°•.¸.•°

    පාo නැත්තo කේක් කාපල්ලා :P
  11. Lewke

    අපේ_කෙල්ලො

    නිවන් දකින කල්ම බෞද්ධයෙක් වී ඉපදේවා. මූසලුවන් නැති රටක, පළාතක නම් වඩා හොඳයි.
  12. Lewke

    °•.¸.•°I'm the Last°•.¸.•°

    නිදිමත නෑ යකෝ:angry:
  13. Lewke

    පිළීකාව

    Good Post +Rep
  14. Lewke

    Muslim Area, not Great Britain

    :yes::yes::yes:
  15. Lewke

    එලකිරියට කෝඩුකාරයෙක් මම

    සාදරයෙන් පිළිගන්නවා!
  16. Lewke

    අභියෝගයක්...??

    උඹට වතුරෙන් සුභයි. වතුරෙ බැහැගෙනම හිටපන්. වතුරෙන් ගොඩ ආවොත් උඹ මලා වගේ තමා. :P
  17. Lewke

    °•.¸.•°I'm the Last°•.¸.•°

    නිදිමත නෑ යකෝ:angry:
  18. Lewke

    සිංහල භාෂාවේ අනාගත ඉරණම කුමක්‌වේද?

    ස්තුතියි සහෝ භාශාව රැකගන්න නම් අපි ඒක නියම විදිහට හැකි හැම තැනදිම නිවැරදිව භාවිතා කරන්න ඕන. අළුත් වචන එකතුකරගෙන අනාගතයට මුහුනදෙන්න වගේම භාවිතයට සුදුසු විදිහට (විනාශ නොකර ) පරිනාමය කරගන්න ඕන. ඒ වගේම තමයි පුළුවන් තරම් හොඳ පොත් පත් පළකිරීම වගේම, ඒව කියවීමත් උනන්දු කිරීමත් වැදගත්. :yes:

    No contents