1. sachith19920726

    🚨🚨 රනිල්ගෙ සජිත්ගෙ මහින්දගෙ සමාජවාදි නොවන් උන් මෙහෙ වරෙව්.

    සජබ ඉවරයි බන්. ඒකෙන් කාඩාගෙන ගිහින් වෙනම එකක් reform කරන්න ඕන.
  2. sachith19920726

    🚨🚨 රනිල්ගෙ සජිත්ගෙ මහින්දගෙ සමාජවාදි නොවන් උන් මෙහෙ වරෙව්.

    පාටලිය කපටිය උනාට ඌට කැපෑසිටි එක තියනවා leadership එකක් අරන් කරන්න. සජබෙ නායකකම ඌ ගන්න තමයි plan කලේ. ඒක වෙනවා නම් ඇත්තටම කැමති. බැලන්ස් විපක්ෂයක් තියෙන්න ඕන විවේචන කරන්න හරි විදියට. ඊලග චන්දෙන් මුන් සෝදාපාලු වෙනවා නෙ කොහොමත්. හෙනම වීක් විපක්ෂයක් ආවොත් රටට තමයි කෙල වෙන්නෙ. strong විපක්ෂයක් ඕන...
  3. sachith19920726

    🚨🚨 රනිල්ගෙ සජිත්ගෙ මහින්දගෙ සමාජවාදි නොවන් උන් මෙහෙ වරෙව්.

    හර්ෂද සිල්වා වගේ උන්ට කිසි කොන්දක් නෑ බන් පක්ෂෙන් එලියට එන්න. අර වගේ මීහරකෙක් ට නහය වහගෙන කඩේ යනවා
  4. sachith19920726

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    අරන් හදාගන්න යන්න ඇති. එහෙම පවුලක් නැතුව මිනිහෙක්ට ළමයෙක් දෙන්නෙ නෑ නේද සාමාන්‍යයෙන්.
  5. sachith19920726

    අනුර කුමාරගේ මූනටම බැන්න පාස්කු ප්‍රහාරයේ වින්දිතයෙක්!

    @monson මේකෙ උන් 2019 gota පැත්තට දාපු poll එක අලව අලව යන්න ඉස්සෙල්ල බලපන් ඇයි මිනිස්සු ඌට එච්චරක් චන්දෙ දුන්නෙ කියල. උබලගෙ සීයයි. කාලකන්නි රාජපක්ෂයොයි කරපු වැඩ තමයි මේ.
  6. sachith19920726

    අනුර ආව ගමන් කිකිලියෝ බිත්තර 2 ගානේ දැම්ම කියල මාලිමා ජෙප්පෝ හිතුවෙ. බිත්තරේ මිල දවසින් දවස වැඩිවෙයි

    අඩෝ IMF එක රටෙන් ගිහින්. පෙට්‍රෝල් පෝලිම් ඇවිත් මරල බෙලි වැටේ ගහනවා කිව්ව උන්ට අන්තිමට බිතරේක එල්ලන්න උනා කියලද උබ දැන් මේ කියන්නෙ 😂🥲 ආතල් ආතල් 😂
  7. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    ඕන කමක් නැති කම. උවමානව ඇති උනා නම් ATM එකකට ගිහින් සල්ලි ගන්නව කියන එක rocket science නෙවේ නෙ. QR එක දීල petrol ගහගන්න එකට කට්ටියම හුරු උනේ ලස්සාන්ට. ගිහින් register වෙලා. quota ගැන අවදානයෙන් ගානට බලාගෙන log වෙලා account වලට. උවනාවක් නැති කම. දුර පළාත් වල නම් අවුලක් නෑ. මේ කොලබ උනුත් එහෙම කරනවා.
  8. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    digitisation ගැන බන් කියන්නෙ. cash අරගෙන යන එක මොන වදයක් ද අද කාලෙ.
  9. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    https://invest.pickme.lk/wp-content/uploads/2024/08/pickme-terms-and-conditions-f-2016-1.pdf උන්ගෙ terms වල නම් ඒවා ගැන කියලවත් නෑ. එහෙම දෙන්නම accept කරන්න ඕන නම් අපි payment method එක change කරද්දී driver ට popup වෙන්න ඕන payment method එක change කරනවා ඒකට කැමතිද කියල. එහෙම වෙනවද දන්නෙ නෑ...
  10. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    uber දුවන බුවෙක්. https://kangaroocabs.com/ මේකෙත් දුවනවා කියල දවසක් හෙන recommendation එකක් දුන්න. මුන්ට එන හයර් එක කැන්සල් කරන්න බෑ ලු. යන්නම ඕන ලු accept කලොත්. card payments කිසිම අවුලකුත් නෑ ලු. වෙනම උන්ට uniform එකක් තියනවා අදින්න උන්ගෙ hire යද්දී. අනික යන එකත් එක්ක හෑලි දොඩව දොඩව යන්න...
  11. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    යකෝ මෙච්චර atm තියෙද්දී කොහෙටද යන්න කියන්නෙ. atm එකකින් සල්ලි ගන්නත් දන්නෙ නැද්ද එතකොට.
  12. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    එහෙනම් මෙතන කිසිම අවුලක් නෑ බන්. ලංකාවෙ කාලකන්නින්ගෙ නූගත් කමේ අවුලක් තියෙන්නෙ. උන්ගෙන් ඇහුවම ඇයි card බැරි කියල උන් බයිල ගහන්නෙ මම හිතන්නෙ. සල්ලි ගන්න බෑ ලු. හිර වෙනවලු. දෙන්නෙ නෑ ලු. නොදකින් විතරක්.
  13. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    pickme නම් දාන්නෙම නෑ බන්. උන්ගෙ hire එක calculate වෙන්නෙ යන පාරයි ඉන්න වෙලාවයි සේරම add වෙලා. uber එකේ නම් එහෙම එකක් නෑ. දානකොට පෙන්නන ගානම තමයි. පික් මී එකක් දැම්මම උන්ට location එක තේරෙන්නෙ නෑ. කොහෙටද යන්නෙ card ද cash ද ප්‍රශ්න අහල ඉවරයක් නෑ. uber එකේ ගොඩක් වෙලාවට card payments උනත් අවුලක්...
  14. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    ඒක තමයි ඉතිං ඒක උන්ගෙ අවුලක් නෙ බන්. app එක දාගන්නෙ ඕවට agree වෙලා නෙ. එහෙම නැතුව බලෙන් install කරලා දුවපන් කිව්වා නම් ඔය කතාව කියන්න පුළුවන්. ඒකට service එක ගන්න customer වග කියන්න ඕන නෑ නෙ. ethically බැලුවම දෙපැත්තෙන් ම අවුල්. daily පෙට්‍රෝල් ටික ගහන රෝල ගහන උන් ගොඩක් ඉන්නෙ.
  15. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    ඒක බලාගන්න ඕන pickme company එකත් එක්ක නෙ බන්. යන උන් පලිද ඒකට. එක්කො service charge කැපිල තමන්ට ඕන වෙලේට සල්ලි තමන්ගෙ account වලට deposit වෙන්න ක්‍රමයක් හදන්න ඕන. මොන මගුලක් ද.
  16. sachith19920726

    උදේ පාන්දර PickMe ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් නැවතත් නිළියකට අතවරයක්.

    payment option එක හයර් එක යන අතරතුර වෙනස් කරන්න පුළුවන් කියන්නෙ එක වැරදි වැඩක් නෙවේ නෙ. මොන පකටද ඉතිං pick me uber දුවන්නෙ ඒවාට කැමති නැත්තම්. පුදුම කරුමයක් card කිව්වොත් එක බල්ලෙක් වත් එන්නෙ නෑ. cash අතේ තියාගෙන ඉන්න ඕන. ඇහුවොත් cash ඕන. රුපියල් පන්දාහක් මාරු නෑ කවදාවත් හැබැයි.

    No contents