මූ මේකෙදි කියනවා cam එකයි smartphone එකයි විතරක් තිබ්බම හොදටම ඇති කියලා(wifi,router.mobile data ඔය මුකුත්ම ඕනේ නෑ ලු)
ඒකම තමා මටත් ඕනේ
** මූ ඔය කියල තියන එක නම් නෙවෙයි මචන් මම ගන්න යන්නේ.
මුගෙ video එකේ ඒ feature එක ගැන sinhalen කියල තිබ්බ හින්දයි දැම්මේ **
4_Y01neQhoU
මේ member තමා මේක...