මූ මේකෙදි කියනවා cam එකයි smartphone එකයි විතරක් තිබ්බම හොදටම ඇති කියලා(wifi,router.mobile data ඔය මුකුත්ම ඕනේ නෑ ලු)
ඒකම තමා මටත් ඕනේ
** මූ ඔය කියල තියන එක නම් නෙවෙයි මචන් මම ගන්න යන්නේ.
මුගෙ video එකේ ඒ feature එක ගැන sinhalen කියල තිබ්බ හින්දයි දැම්මේ **
මේ member තමා මේක suggest කරේ.මේකෙ නම් මේ feature එක තියනවා කියල listning එකේම තියනවා.හැබැයි 1080p එක 5700 ගානක්
identical එකක් හම්බුනා ඒක 4900 ගානක් (with coupons) .මේකෙත් ඒ feature එක තියනවද කියපන්කො දන්න එකෙක්.seller ta message එකක් දැම්මා තාම no reply
https://www.aliexpress.com/item/Hol...lgo_pvid=44220d7a-f2d0-4aa9-92e8-4299bbc7ba97
cctv ගන්න ඉන්න අනිත් එවුන්ටත් මේක වැදගත් වෙයි
ඒකම තමා මටත් ඕනේ
** මූ ඔය කියල තියන එක නම් නෙවෙයි මචන් මම ගන්න යන්නේ.
මුගෙ video එකේ ඒ feature එක ගැන sinhalen කියල තිබ්බ හින්දයි දැම්මේ **
Evolylcam HD 1MP 720P 1.3MP 960P 2MP 1080P Micro SD/TF Card CCTV Wireless IP Camera Wifi P2P Onvif Network Outdoor Security Cam
http://s.aliexpress.com/vqIrARbE
(from AliExpress Android)
720p man gaththe, cam + power supply okkotama 4000/= ganai giye, night vision eka patta, adata dawas 6k wenawa ON karala danata kisi awlk na
මේ member තමා මේක suggest කරේ.මේකෙ නම් මේ feature එක තියනවා කියල listning එකේම තියනවා.හැබැයි 1080p එක 5700 ගානක්
identical එකක් හම්බුනා ඒක 4900 ගානක් (with coupons) .මේකෙත් ඒ feature එක තියනවද කියපන්කො දන්න එකෙක්.seller ta message එකක් දැම්මා තාම no reply
https://www.aliexpress.com/item/Hol...lgo_pvid=44220d7a-f2d0-4aa9-92e8-4299bbc7ba97
cctv ගන්න ඉන්න අනිත් එවුන්ටත් මේක වැදගත් වෙයි

Last edited:

ebay newei kohen gattath branded hoda IP67 certified ekak ganna. Reviews balanna. Net eke porn hoyanna puluwan nam hoda brand ekakata review hoyana eka gemak naa bro.