1. Miami-Vice

    ඉස්කෝලවලට ගිහින් ගොන් ආතල් දෙන්න පුලුවන්ද මෙහෙම? අධ්‍යාපන අමාත්‍යාංශය බුදිද

    උං අඩු ගානෙ පොඩි ළමයින්ට ගැලපෙන සිංදුවක් තෝරගන්න දන්නෙ නෑ 🤮
  2. Miami-Vice

    සන්නගෙන් ජෙප්පොන්ට කනේ පහරක්- පට්ට ඇත්ත කතාව

    කතාව ඇත්ත, ජෙප්පොංගෙ බොරු සමාජවාදී ගොං පාට් නං ඕනෙ නෑ.... සන්නස්ගල ගූඇම්පී එකත් ඔය විදියට විවේචනය කරන්නෙ නැති එක තමයි අවුල
  3. Miami-Vice

    ‘සුබ ආරංචියක් පොහොට්ටුවෙන්......නිර්වින්දන එන්නත් රෝහල්වල නෑ.. ශල්‍යකර්ම ඇණහිටින තත්වයක්..

    පිංපොං කරපු එකම දේ පරක්කු කරන්නෙ නැතුව ණය වෙච්ච එකයි, ආනයන සීමා කරපු එකයි විතරයි :lol:
  4. Miami-Vice

    ජෝකර් නානලා එක්ක කෝර්ඩිනේට් ඇටෑක් කරන තරමට දියුණු වෙලා

    "Four missiles were shot down by Russian air defense but another “deviated from its flight trajectory in the final section due to the impact of air defenses, with the warhead exploding in the air over the city,” the post added."...
  5. Miami-Vice

    ජෝකර් නානලා එක්ක කෝර්ඩිනේට් ඇටෑක් කරන තරමට දියුණු වෙලා

    වැරදිලා ගහපු එකක් නෙමෙයි, අනිත් ඒවට එයා ඩිෆෙන්ස් වලින් ගහල
  6. Miami-Vice

    කෑ.. රිලවු බං

    සමහර හෝටල් නං හදල තියෙන්නෙ උන්ගෙ වාසස්තාන විනාස කරල
  7. Miami-Vice

    මොනවා උනත් රුසියාව කියන්නේ පට්ට රටක්.

    ඕව බොරු කතා බං... රම්බො බලපං... රම්බො තනියම මුලු වියට්නාමෙටම ගහනව එක සිවිලියන් කෙනෙක් මරන්නෙ නැතුව... රම්බො නොහිටින්න වියට්නාම් යුද්ධෙ අවුරුදු 20ක් විතර ඇදෙනව, ලක්ෂ 30ක් විතර මිනිස්සු මැරෙනව... වියට්නාමෙ පොඩි, දුප්පත් රටක් නිසා ආමි එක බැස්සුවෙ නෑ.... රම්බොව විතරයි යැව්වෙ

    No contents