1. Miami-Vice

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලොහොමා ප්‍රාන්තයේ සියලුම පාසල්වල සියලුම් පන්තිවල බයිබලය තබාගැනීම සහ ඉගැන්වීම අනිවාර් ය කරයි

    කතෝලික රටවල් දියුණු උනේ කතෝලික ආගම නිසාද? පොඩ්ඩක් විස්තර කරන්නකො කොහොමද එහෙම උනේ කියල? කතෝලික රටවල කතෝලික දේශපාලකයො, පූජකයොත් ඔය උඹ කියල තියෙන ඔක්කොම ජහජරා වැඩ කරනවනෙ? ඔය කතෝලික රටවල්නෙ අනුන්ගෙ රටවල් වල මිලියන් ගනං අහිංසක ගෑනු, ළමයි, මිනිස්සු මරල ඒ රටවල් හොරා කෑවෙත්?
  2. Miami-Vice

    ක්වොන්ටම් ලිප් හඳුන්නෙත්ති වර්ෂන්

    ගම කනව මේ යකා :lol: සම්පූර්ණ කතාව නැද්ද?
  3. Miami-Vice

    Russian උන්ට වෙච්ච දෙයක්

    ජෝකර් හින්ද වෙච්ච දෙයක් :-(
  4. Miami-Vice

    Tajikistan ban the Hijab...

    Didn't America and the British screw him over?
  5. Miami-Vice

    දැන්නම් එලකිරි ජරා ගොඩක් වෙලා වගේ...

    දැං එලකිරියෙන් ඉගෙන ගන්ඩ පුලුවන් ජීවිතේට අහල නැති අමු තිත්ත වඳුරු කුණුහරප
  6. Miami-Vice

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලොහොමා ප්‍රාන්තයේ සියලුම පාසල්වල සියලුම් පන්තිවල බයිබලය තබාගැනීම සහ ඉගැන්වීම අනිවාර් ය කරයි

    නෑ නෑ උඹෙන් කවුරුවත් අවසරයක් ඉල්ලුවෙ නෑ... උඹේ මතය විතරයි ඇහුවෙ... :lol: බොරුවට තටමන්නෙ නැතුව මුලින්ම කිව්වනං ඉවරයිනෙ එහෙම කරන්ඩ ඕනෙ නෑ කියල :lol: ඇයි බං එහෙම කරන්ඩ ඕනෙ නෑ කියන්නෙ?
  7. Miami-Vice

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලොහොමා ප්‍රාන්තයේ සියලුම පාසල්වල සියලුම් පන්තිවල බයිබලය තබාගැනීම සහ ඉගැන්වීම අනිවාර් ය කරයි

    බොරුවට වටේ දුවන්නෙ නැතුව ඔව්/නැහැ උත්තරයක් දියං හැම ඉස්කෝලෙම බුද්ධාගම උගන්නන එක අනිවාර්ය කරන්ඩ ඕනෙද කියන එකට :lol:
  8. Miami-Vice

    ස්කොලෙ යන කාලෙ බලපු සුපිරිම විශුවල් විඩියො එකක්, කාටද මතක මෙක?

    ෆිල්ම් එක බැලුව, ආතල් ෆිල්ම් එක... ඒකෙ ජිම් කැරී නැහැ නේද?
  9. Miami-Vice

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලොහොමා ප්‍රාන්තයේ සියලුම පාසල්වල සියලුම් පන්තිවල බයිබලය තබාගැනීම සහ ඉගැන්වීම අනිවාර් ය කරයි

    මම ගිය ඉස්කෝලවල ත්‍රිපිටකය තිබුනෙ නෑ පන්ති කාමරවල... හුඟක් ඉස්කෝලවල ඉගැන්වීම අනිවාර්යත් නෑ... ඒක අනිවාර්ය කරන්ඩ ඕනෙ නේද බං ඇමරිකාව වගේ?

    No contents