1. Miami-Vice

    බයියො කපෝතියි! 𝗕𝗶𝗱𝗲𝗻 එලියට🥁

    JR, Ranil, Kadiragamar, Fowzie and many other politicians who are not sinhala buddhists got sinhala buddhist's votes and won... even Shiranthi Rajapaksha is not a buddhist... and Harris doesn't have the support of majority pure blood Americans and she is going to lose big time
  2. Miami-Vice

    Hirunika #BREAKING

    රනී......ල් :lol:
  3. Miami-Vice

    WTF had happened here!

    කෝච් එක්ක වලියක්?
  4. Miami-Vice

    සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

    ඔව්, මම අදහස් කරේ ජීවන රටාව නිසා හැදෙන ලෙඩ
  5. Miami-Vice

    සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

    ඔය ලෙඩ තිබුනනං සුද්දො එනකොට ලංකාවෙ මිනිස්සු වඳවෙලා ගිහින් තියෙන්ඩ ඕනෙ... දැං තියෙන ජීවන රටාව නිසානෙ ඔය ලෙඩ හැදෙන්නෙ
  6. Miami-Vice

    සුද්ද හිකුවෙ මෙහෙව් රටකටනෙ බං

    ඔය මිනිස්සු හැබැයි ඉතිං ඩිප්‍රෙශන්, ඇන්සයටි, ඩයබිටීස්, බ්ලඩ් ප්‍රෙශර් වලට බෙහෙත් බිව්වෙ නෑ වයස අවුරුදු පහලව දාසය වෙනකොට... ඒකත් කියපං 🥴
  7. Miami-Vice

    Immigrant රෝමෙනියන් UK පොලිසියට ෆක් කරයි.

    මුස්ලිම් මිනිස්සු නෙමෙයිද ගහල තියෙන්නෙ? පොලිස් කාර් එක මසාජ් කරන එවුන්ව ඇරෙස්ට් කරයිද?
  8. Miami-Vice

    ලපයා --> අපි හොරු අල්ලලා සල්ලි ටික ගන්නවා, හඳුනා --> 🥴🥴

    නොකිය කියන්නෙ ඒගොල්ලොත් හොරු අල්ලන්නෙ නැහැ කියලද?
  9. Miami-Vice

    SL Womens Cricket Audience

    :cool:
  10. Miami-Vice

    Catz 😂🤣

    :lol:
  11. Miami-Vice

    කෝමද උමඟ..😱☠️

    Agreed (y)
  12. Miami-Vice

    කෝමද උමඟ..😱☠️

    Hitler was a psychopath, nothing to boast there... If the leaders of allied forces were also psychopaths story could have been quite different
  13. Miami-Vice

    අද රාත්‍රිය පහන් කරන්න වෙන්නේ Equinix ඩේටා සෙන්ටර් එකේ.

    උඹ ඔය වැඩේට අකමැතිනං කනමදය වගේ බීල සර්වර් රැක් එකක් උඩ බුදියගෙන ඉඳපං හෙට උදේ අනිත් එවුන් එනකොට... කබරයත් දාපං වැඩේ සම්පූර්න වෙන්ඩ

    No contents