අපේ රටෙත් මෙහෙම උනොත්...
කෙසේ වෙතත් ඔහු විසින් පවසන ලද නම බොරුබවත් ඔහු සැබවින්ම එන්ගලන්ත අගමැතිගේ වැඩිමල් පුතුබවත් සොයාගැනීමට එරට පොලීසියට ගතවූයේ සුලු වේලාවකි. මෙය කන වැටුනු අගමැතිවරයා පැවසුවේ මෙවැනි දෙයකි. " රටේ අගමැති වන එක අමාරු කාර්යයක්. ඒත් දෙමාපියෙක් වෙන එක ඊටත් වඩා අමාරු දෙයක්" ඔහු තවදුරටත් පැවසූවේ තම පුතුනුවනට රටේ අනෙකුත් තරුණයන්ට දෙන දඩුවම සමානව දියයුතු බවයි. දැන් අපේ රටේ එහෙම ඕක උනානම්?
හැබැයි මෙහෙමනම් වෙනව...

Last edited: