හකීම්ගේ රෙදි ගැලවෙයි.........
සිංහල සිසුන්ට මග අහුරවමින් අසාමාන්‍ය ලෙස මුස්ලිම් ජාතිකයන් වංචනික ලෙස නීති විද්‍යාලයට ඇතුලත් කරගැනීම හා ඊට සමගාමීව සිදුව ඇති 2012 නීති විද්‍යාල ප්‍රවේශ විභාග ප්‍රතිඵල වංචාවේ සුළ මුළ මේ වන විට හෙළිදරව් වෙමින් පවතී. අධිකරණ ඇමති රාවුෆ් හකීම්ගේ සෘජු මැදිහත්වීම මත...