බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්
බැංකොක් යන්න ඉන්න අයට උදවුවක් විදියට දන්න දේවල් දාන්නම් මම පොටෝ එකක්ම
මුලින්ම කියන්න යන්නේ Buffet ඩිනර් එකක් ගැන මේක ගැනනම් කියලා වැඩක් නැ මමනම් කියන්නේ බැංකොක් ගියපු කෙනෙක් අනිවාර්යෙන් මෙතනට යන්න ඕනා කෑමබීම නම් පට්ටම පට්ට ඒ වගේම මෙතන ඉදන් ඩිනර් එක ගද්දි පට්ට...