1. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    සයිට් එක පලි නැනේ මචන් මේ වගේ කාලකන්නි කරන වැඩ වලට නැත්තම් මම මෙලාහකට කරලා
  2. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    ඔව් මචන් :yes:
  3. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    මොකෙක් උනත් වැඩක් නැනේ බන් හොරෙක් නම් :angry::angry:
  4. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    උගේම ෆේක් එකක් වගේ බන් මට පෙන්නේ
  5. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    ඔව් බන් රෙද්ද මට මල පැන්නේ මු වරද කරලා මදිවට එක පිලි ගන්නේ නැතිව තව කියවන්න එනවා :angry:
  6. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    උදේ පාන්දරම ලේ කොප කලා බන් මේ යකා ටයිටැනික් බැලුවා ඊයේ ආතල් එකට වගේ පාන්දර නිදා ගන්න යද්දී නෙට් එකේ රවුමක් දාද්දි දැක්කේ බන් මුහුනුපොතේ තිබිලා :angry::angry::angry:
  7. Mahesh+

    මෙහෙමත් උන් ඉන්නවනේ බන්

    මෙහෙමත් උන් ඉන්නවනේ බන් පොර සමාව ඉල්ලුවා ඒ නිසා මම පොස්ට් එක අයින් කරනවා මචන්ලා
  8. Mahesh+

    Dr Douglas Walatara

  9. Mahesh+

    Facebook loading problem

    අනේ මන්දා බන් දැන් දවස් දෙකක තුනක ඉදන් තමා උනේ පොන් එකේ ස්ලෝ නැ ඔන්න
  10. Mahesh+

    Sanjana Wanigasuriya.............................

    ඔව් යකෝ මාත් එහෙමයි කලේ ;)
  11. Mahesh+

    Facebook loading problem

    සෙට් වෙන්නේ නැ බන් මම බැලුවා දාලා පොක්සි එකකින් යද්දී යනවා බන් කඩාගන :(
  12. Mahesh+

    Facebook loading problem

    මගෙත් එහෙමයි බන් Open DNS යුස් කරන්නේ මම :(
  13. Mahesh+

    Paypal problem

    අඩෝ සොරි මචන් දැක්කේ නැ උබ දාලා තියන එක දෙන්නම එකට දාලා තියන්නේ :(
  14. Mahesh+

    Paypal problem

    මේ ලින්ක් එකෙන් ගිහින් බලපන් නැත්තම් මොබයිල් ඇප් එකෙන් පුළුවන් https://www.paypal.com/?cmd=_withdraw-funds-cc

    No contents