1. Srilankan1

    Gotabaya Rajapaksa AR Technology

    බයියෝ චූන් කරන්න කරපු වැඩ. මොනවා උනත් මාකටින් නං සුපිරි. ගත්තට පස්සේ තමයි දන්නේ බඩුවේ බාල කම. ලොල් :lol: :lol: :lol:
  2. Srilankan1

    පෝලින්ලන්තය.

    මෙහෙම පෝලිමේ හරි ඉන්න අපිට රටක් ඉතුරු උනේ කව්රු නිසාද කියලා අමතක කරන්න එපා සුපිරි පෝළිම මහත්තයෝ, හොඳට සලකනව ... ------ Post added on 1635989072
  3. Srilankan1

    කවුරුත් මවිත කරමින් කාබනික පොහොර වලින් අමුතු දෙයක් මතු වෙයි

    අම්බලන්තොට දෙහිගහලන්ද කරිවිලේයාය කුඹුරු යාය අස්වද්දනු ලබන ගොවි මහතෙකු විසින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් ලබා ගනු ලැබූ කාබනික පොහොර ප්‍රමිතියකින් තොර බවට ගොවින් චෝදනා කරනවා. අදාළ ගොවින් අම්බලන්තොට ගොවිජන සේවා කාර්යාලය මගින් පසුගිය 01 වනදා ලබා ගත් පොහොර තොග කුඹුරු සඳහා භාවිත...
  4. Srilankan1

    අපි වෙනුවෙන් ඉන්න ඕන නියෝජිතයා නීතිපති ඌ අපේ නඩුව පාවාදුන්නා

    අපි වෙනුවෙන් ඉන්න ඕන නියෝජිතයා නීතිපති ඌ අපේ නඩුව පාවාදුන්නා, හැම මගුලටම ජාතික ආරක්ෂාව තමයි මේකටත්
  5. Srilankan1

    ගුවැන්ෂූ අධිවේගී දුම්රියවල පරිභෝජනයට ශ්‍රී ලාංකේය රසකැවිලි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක්

    ගුවැන්ෂූ අධිවේගී දුම්රියවල පරිභෝජනයට ශ්‍රී ලාංකේය රසකැවිලි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලක් චීන-ශ්‍රී ලංකා ආර්ථික, වෙළඳ, සංස්කෘතික සහයෝගිතාව හා හුවමාරුව පිළිබඳ සමුළුව විසින් ආයෝජන, වෙළඳ හා සංචාරක කර්මාන්ත පිළිබඳ සොයා බලයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීන - ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ...
  6. Srilankan1

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරය අද

    පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ. ඒ වෙනුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්මේලනයක් පැවැත්වීමට නියමිතය. 2015 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්වුණු කණ්ඩායම් ඒකාබද්ධව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැඟූ...
  7. Srilankan1

    පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ – ඇමති චමල් කියයි

    “මේ රටේ හාල් හිඟ වුවත් අතිතයේ ගම් වල මඤ්ඤොක්කා, මුං ඇට, බතල කෑවා. පාන් කනව වෙනුවට මඤ්ඤොක්කා, මුං කැවොත් නරකක් වෙන්නේ නෑ. මඤ්ඤොක්කා පිළිකාවටත් හොඳයි”යැයි වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. ශ්‍රී දළදා යල් අස්වනු පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා (01) මේ බව ප්‍රකාශ කර...
  8. Srilankan1

    ආණ්ඩුව දෙදරයි

    වීරවංශලා, ගම්මන්පිල ඇතුළු මේ කණ්ඩායම ශිෂ්ඨත්වයෙන් තොර, අශික්ඛිත වැඩක් මේ කලේ-සාගර සහ රෝහිත පහර දෙයි :lol: :lol: :lol:
  9. Srilankan1

    ලංකා මුහුදට ඇතුල් වූ චීන පොහොර නැව අතුරුදන්

    මතභේදයකට තුඩු දී ඇති චීන පොහොර රැගත් නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මේ දක්වාත් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව හාබර් මාස්ටර් කැප්ටන් නිර්මාල් ද සිල්වා මහතා පවසයි. අදාළ නෞකාව මෙරට මුහුදු සීමාවට ඇතුළු වූ බව නාවික දත්ත ඇතුළත් “ෆිලීට්මොන්” වෙබ් අඩවිය තොරතුරු...
  10. Srilankan1

    චීන කාබනික පොහොර නෞකාව ශ්‍රී ලංකා මුහුදට?

    හානිකර බැක්ටීරියා සහිත චීන කාබනික පොහොර රැගත් Hippo Spirit නෞකාව ශ්‍රී ලංකා මුහුදට ඇතුළු වී ඇති බව නාවික ගමනාගමන වෙබ් අඩවි තහවුරු කර තිබේ.
  11. Srilankan1

    ජනපති, අගමැති ඇතුළු මැති ඇමතිවරු සහභාගී වූ ඇමති කෙහෙළියගේ දියණියගේ විවාහය

    කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයාගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගියදා පවත්වා තිබුණා. එයට ජනපති අගමැති ඇතුළු මැති ඇමතිවරු පිරිසක් එක්වී සිටියා.
  12. Srilankan1

    විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් ප්‍රතිචාර.ඒ තරම් දුෂිත ආණ්ඩුවක් නම් ඇයි එයාලා ආණ්ඩුවේ ඉන්නේ?

    විමල්-ගම්මන්පිලට පොහොට්ටුවෙන් ප්‍රතිචාර.ඒ තරම් දුෂිත ආණ්ඩුවක් නම් ඇයි එයාලා ආණ්ඩුවේ ඉන්නේ? :lol: :lol: :lol:
  13. Srilankan1

    ජනපති දිවයිනෙන් පිටත්ව යයි

    ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි පැවැත්වෙන COP:26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) අළුයම එක්සත් රාජධානිය බලා පිටත්ව ගියේය. දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත්...
  14. Srilankan1

    මේ ගිවිසුම ඇතුලේ තියෙන්නේ මොන තරම් කැත දුෂිත වැඩපිළිවෙලක්ද? - දයාසිරි

    මේ ගිවිසුම ඇතුලේ තියෙන්නේ මොන තරම් කැත දුෂිත වැඩපිළිවෙලක්ද? මේ වැඩේ කලොත් අපෙ රටත් අනාගත ලිබියාවක්, ඉරාකයක් වෙනවා - රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර
  15. Srilankan1

    ආණ්ඩුවේ කැරළිකාරයින් අද අලුත් ගමනකට මුල පුරයි

    LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව අද පැවැත්වෙන බව එම සංවිධායක මණ්ඩලය පවසයි. එම අවස්ථාව වෙනුවෙන් සහභාගී වන ලෙස මාධ්‍ය ආයතන වෙත යොමු කර ඇති ලිපිය මෙසේය. LNG බලාගාර පද්ධතිය ඇමරිකාවට පැවරීම මාතෘකාව යටතේ ගොඩනැගෙන මහජන මන්ත්‍රණ සභාව හෙට (29) රට තුළ...
  16. Srilankan1

    යුගදනවි ගිවිසුම තක්කඩි විදිහට බැසිල් ගෙනාවේ - වීරවංශ

    යුගදනවි ගිවිසුම තක්කඩි විදිහට බැසිල් ගෙනාවේ. ඒවා පිළිඅරගෙන මේ ඇමති කට්ට නිසා හෘද සක්ෂිය වතුරේ ඔබාගෙන ඉන්න මිනිස්සු නෙමෙයි අපි -වීරවංශ ආණ්ඩුවට එරෙහිව පළමු වෙඩි මුරය පත්තු කරයි. :lol: :lol: :lol: :lol:
  17. Srilankan1

    $33m funding from Kuwait Fund for Arabic Economic Development for SL university

    Cabinet approval has been granted for the construction of a medical faculty at the University of Moratuwa using funds from Kuwait. The Government said Cabinet approval had previously been granted for the construction of the medical faculty. The Kuwait Fund for Arabic Economic Development...

    No contents