1. December

    මෙන්න බටපොල නියම ඇන්ටෙනාව

    මචන් කොළඹට ලඟ තැනක මේක ගන්න නැද්ද?
  2. December

    වහන්න එපා 18+

    Maxxa...
  3. December

    ”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී.

    සිහිනයක්ද මන්දා....
  4. December

    EDITING නම් මෙන්න EDITING

    පට්ට මචන්...
  5. December

    ඩයිනෝසෝරයන් යළි පන්ගැන්වීම.

    බඩුම තමා... අපි ඉවරයි....
  6. December

    REPORT THIS FB ACCOUNT

    රිපෝට් කලා මචන්... තෑන්ක්ස් කට්ටියට දැනුම් දෙනවට...
  7. December

    Anjana Werasinghe.අම්මෝ.ග....ල

    මචන් මේ පරණ ෆොටෝස් නේද?
  8. December

    american express on ebay

    yes you can... but first you have to create a Paypal account and link that card to the account. to verify that the card is yours they will charge u small amount ($1.8 as i can remember). You have to verify your card by giving the payment cord for that payment. then they will give it back...
  9. December

    Dharmapala 18++

    ඔව් බං අන්තිමට අපි ඔක්කොම ක්‍රොස්...
  10. December

    හෙට දින සිට දිනකට පැය2ක් විදුලිය නෑ

    කෙරවලපිටිය බලාගාරයෙ තාක්ෂණික දෝෂයක් නිසා 300 MW ධාරිතාවෙන් දෙන්න පුලුවන් 200 MW විතරයි මචන්... ඒත් නොරොච්චෝලෙ නම් fully down.... :(
  11. December

    අම්ම සහ කෙල්ල.. මෙ දෙන්නටම අදරෙ අති අයට

    අනිවා ඇත්ත කතාව මචන්... අපේ රටේ ගොඩක් කොල්ලොන්ට ඉගෙන ගන්න කාලෙ අරමුණක් නෑ... පිස්සු කෙල කෙල ඉඳල පස්සෙ තමා තේරෙන්නෙ කෙලම වෙලා කියලා...
  12. December

    නම දන්නවද ? 21.07.2012 III

    පට්ට මචෝ...
  13. December

    ලංකාවේ මොන පොදු දේපල ද, ෆ්‍රෙඩ්රිකා?

    බල්ලන්ට මෙතරම් සලකන පාලකයන් සිටින රටක මිනිසුන් ලෙස ඉපදීම පෙර කළ පිනක් නොවේද? පට්ට කතාව මචන්....
  14. December

    64=65??????

    ඕක නිකං මායාවක් බං... ඕනි නම් කොටු රෑල් කොලයක් අරගෙන ඔහොම කපලා බලන්න... දෙවැනි රෑපයේ ඔක්කොම කොටු හරියට සම්පූර්ණ වෙන්නෙ නෑ...
  15. December

    Samsung Galaxy ACE !!!

    Dan Galaxy ACE ganna epa ban... Galaxy ACE Plus ekak ganin...
  16. December

    මම ඇයට වෛර කලා... ඒත් ඇය....

    මේක මම කලින් කියවලා තියෙනවා... ඒත් ආයේ කියවන කොට ආයෙ ඇඩෙනවා බං...
  17. December

    Power point help!!!!!!

    Install Power Point Viewer which is a free software from Microsoft....
  18. December

    ලංකා ගුවන්භටයන් පිටමන් කලොත් අපි කරන්නම්

    නියමෙටම කියලා තියෙනවා මචන්...

    No contents