මේක මම කලින් කියවලා තියෙනවා... ඒත් ආයේ කියවන කොට ආයෙ ඇඩෙනවා බං...
December Well-known member Aug 24, 2009 2,072 193 63 Kaduwela Jul 14, 2012 #21 මේක මම කලින් කියවලා තියෙනවා... ඒත් ආයේ කියවන කොට ආයෙ ඇඩෙනවා බං...
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jul 14, 2012 #23 ඕක කලින් අහලා තියෙනවා.. එදා නම් ඇස් දෙකට කදුළු ආවා ඕක අහලා.. ඕක මම හිතන විදියට පරිවර්ථනයක්.. යූ ටියුබ් එකේ තියෙනවා ඕක.. කියවනවට වඩා අහනකොට හදවතට දැනෙනවා වැඩියි.. දන්න කවුරුහරි ඉන්නවා නම් ලින්ක් එක දාන්න.. මට නම මතක නෑ ඒකෙ..
ඕක කලින් අහලා තියෙනවා.. එදා නම් ඇස් දෙකට කදුළු ආවා ඕක අහලා.. ඕක මම හිතන විදියට පරිවර්ථනයක්.. යූ ටියුබ් එකේ තියෙනවා ඕක.. කියවනවට වඩා අහනකොට හදවතට දැනෙනවා වැඩියි.. දන්න කවුරුහරි ඉන්නවා නම් ලින්ක් එක දාන්න.. මට නම මතක නෑ ඒකෙ..
kingdewi Well-known member Sep 28, 2006 19,515 1,018 113 (¯`◦—╬ღ♥Psy Clinic ♥ღ╬—◦´¯) Jul 14, 2012 #25 අම්මෝ බං මේ කතාව ඇත්ත නම් , අර මෝඩ පුතාට යන්න අපායක් නෑ!!