මොන මගුලක්ද මේ ආයිත් කරන්න හදන්නේ
මද්රසා පාසල් නියාමනය කිරීමට නිසි ක්‍රමවේදයක් ස්ථාපිත කොට ලියාපදිංචි නොවුණු මද්රසා පාසල් ලියාපදිංචි කිරීමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, බුද්ධ ශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයේ සමාලෝචන...