මිල්ක් මේඩුයි තව මොන මොනවදෝ දාල අද දුව ජෙලි එකක් හදලා..
මට කන්නම කියල පොරේ.. මම කටක් දෙකක් කෑව.
අපි කෝප්පෙකින් එකක් බෙදං ඇවිල්ලා..
මම බත් කාල කන්නං කිව්වා..
මෙන්න මෙයා 8 වෙද්දි බත් එකක් බෙදං ඇවිල්ලා කැව්වානේ මිනිහෝ මට..
ඒක කවලා අර අලි ජෙලි කෝප්පේ මගේ අතට දීල කනකම්ම ලගින් වාඩිවෙලා හිටියා.. ජෙලි...