1. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ආච්චිගේ රෙද්ද.
  2. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම මේ කපුගේගේ සිංදුවක් අහනවා.. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනෙවා බුදුහාමිදුරුවනේ..:rofl:
  3. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    වැඩිය හිතට ගන්න එපා ඕව අපිට තේරුම්ගන්ම අමාරුයි මිනිහෝ..
  4. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මං මේ බයේ ඉන්නේ ඌ මගෙනුත් මොනවහරි අහයි කියල..:nerd:
  5. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මං ඌව දැක්කේ නෑ මිනිහෝ.. අද හොටෙල් එක වහලනේ.. ආත්ල් එකක් දාන්න ගියා ඉතිං..
  6. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඌ ඒතන පිටිපස්සේ නනා ඉදලා මම දැක්කේ නෑ.
  7. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එහෙම දන්නේ නෑ මිනිහෝ මම ගිහිං ගේන ඒව නෙමෙයි නේ..
  8. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    සල්ලි වලට කඩෙන් ගනිං මූසලයෝ..
  9. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මෙකේ හොටෙල් එකේ වැඩ කරන කොල්ලෙක් බයවෙලා ඔල්‍ය්ව පාත් කරං දුවන සීන් එකක් තියෙනවා.. මගේ මූණ පෙන්නේ නෑ.. හැබැයි සයිඩ් එකෙන් හොටෙල් එකේ බෝඩ් එක පේනව..
  10. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඕව දන්සල් වලට උයන්න විතරයි ගන්නේ.. දෙක තුනක් සයිට් වල ලේබර්ස්ලා උයන්න අරං ගිහිං.. තව ගොඩක් ඇති යාඩ් එකේ.. ආයෙ ලබන අවුරුද්ද වෙනකං ඕනේ නෑ ඕවා..
  11. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එහෙනං පලයං යන්න
  12. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ගෙදර නෙමෙයි හොටෙල් එකේ..
  13. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    විකාර කතා නොකර ඉදපං මිනිහෝ.. ඔය unlisted බඩකැවුතු කරන්න දන්නවද මිනිහෝ මම..
  14. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උඹල තාවකාලික වැඩකටද.. මගේ දන්සල් වලට බෙනාපු ලිඔ ඇති 10ක් ඔන්නං අර්ද්ං පලයං එකක්..
  15. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    යූටියුබ් දාන්න බෑ නැත්ත්ං මම බොලාට මගේ ටර්ගට් එක පෙන්නනවා.. බෝතල් 5ම ශොට් 5න් බිදෙන්න තියෙනවා..:cool:
  16. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එලකිරියට වීඩියෝ දාන්න විදිහක් නැද්ද..
  17. Red_frame

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    විජේසේකර මොකෙද්ද මිනිහෝ එන්න කියප්ං ඌට ඇයි ඌ ලොකු මිනිහෙක්ද එන්න කියපං ඉතිං.. සැරයක් කිව්වම එන්න කියප්ං මිනිහෝ ඇයි මොකද දැන් තෝ පස්ස ගහන්නේ කෝ තොගේ විජේසේකරය එන්න කියපං ඕකට. රෙද්ද තමයි..
  18. Red_frame

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    පොඩි පිහියක් නිතරම සාක්කුවේ දාගෙන යන්න කියල ත්‍රෙඩ් එකේ දාපං එතකොට ඒක ඔය සේරටම වඩා ලේසීනේ..:rofl: උඹ කියනවා වගේ අපේ ජීවිතේට කෙලවෙන අවස්ථාවකදී මිනී මැරුවට අව්ලක් නැත්තං ඔයඑක එක්ක පොට් හොය හොය ඉන්න දෙයක් නෑ.. ගත්ත ඇන්නා මැරුවා..
  19. Red_frame

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    ඕකත් නිකං අර නිතරම සාක්කුවේ පිහියක් දාගෙන ඉදපං කියනවා වගේ කතාවක්.. නිතරම සාක්කුවේ පිහියක් දාගෙන ඉදල තමන්ට ගේමට කවුරුහරි ආවම ඇනලා ඌව මරල දාන්න තියෙන්නේ.. ඔය වගේ මිනිමරු පොයින්ස් ත්‍රෙඩ් එකේ දාපු එකේ මූට ඒවගේ ඒවත් එක්කො ත්‍රෙඩ් එකට එකතු කරලම දාන්න තිබ්බේ..:rofl: ඕව නං මිනිස්සු ආත්මාරක්ෂාවට කරන...
  20. Red_frame

    - වලියකදි අනිත් උන්ව කොර වෙන්න ගහන්න පුලුව&#35

    ආත්මාරක්ෂාවට කියල කොල්ල්නට මිනිමරන හැටි කියල දීල හරියනවද? බේරෙන්න පාරක් දෙකක් ගහපං කියන එක වෙනයි.. පුලුවන් තරං අත දිග ඇරලා උගුරු දණ්ඩට ගහපං කියල මනුස්සයෙකුට කියල දෙනවද මොලයක් ඇති මිනිහෙක්..

    No contents