1. richlife

    අචංක අදහස කියපන්!

    යකෝ අර බීඩි කොට ටික මම දැක්කේ චොකලට් කේක් කෑල්ලක් වගේ..:rofl:
  2. richlife

    VACANCY : GRAPHIC DESIGNER

    bumps
  3. richlife

    Niyamai pute

    හම්මටසිරි..:love:
  4. richlife

    Earphone

    ඔරිජිනල්නම් නෙමෙයි තමයි ඉතින්.. ඒත් ඉතින් අරන් මාසෙන් දෙකෙන් හුටස් වෙනවට වැඩිය 400ට අවුරුද්දක් ඇද ගත්ත එකම මදැයි.. :cool: ඇඳේ ඉඳගෙන කනේ ගහං පිස්සු නැටුව්වේ නැත්තං අදටත් බඩු වැඩ..:cool: මම හිතන්නේ ඊබේ එකෙන් ගෙන්න ගත්තේ උඹ ඔය කියන 900 ගානේ එක වෙන්න ඕනේ.. :confused: හැබැයි ඒ හෙන කාලෙකට...
  5. richlife

    Earphone

    මටත් ඔය ප්‍රශ්නෙම තිබුණා.. අන්තිමට ගත්ත SONY හෑන්ඩ්ස්ෆ්‍රී එකනම් අවුරුදු එකාමාරක් විතර කරදරයක් නැතුව පාවිච්චි කළා.. ඒකත් රුපියල් 450ක් වගේ උනේ.. හැබැයි පස්සේ එක පැත්තක් ඇහෙන්නේ නැතුව ගියා.. යාලුවෙකුට කියලා ඊබේ එකෙන් 1000ක් දීලා ගෙන්න ගත්තු SONY headset එකත් අවුරුද්දක්ම පාවිච්චි කලා..ඒකටත් කලින්...
  6. richlife

    medagama accident

    හප්පා.. :sorry: පොඩි එකාගේ මූණ බිම වැදිලා ඇදිලා යනවා නේද..? කහ ඉරක් සෙට් උනාම අඩුම ගාණේ ඇක්සලේටරෙන් කකුල හරි අයින් කර ගන්න පුරුදු වෙන්න ඕනේ බං..:yes: ඔය වගේ වෙලාවක අනතුරක් උනත් අඩුම ගානේ වෙන හාණිය හරි ටිකක් අවම වෙනවා ඇක්සේලටරෙන් කකුල අරන් බ්‍රේක් කර කර ඉන්නවට වැඩිය.. බලපං වෑන් එකේ ඩ්‍රයිවර්...
  7. richlife

    mini Cooper 1959 Sale

    bps
  8. richlife

    අවරුදු හතලිහක ටියුෂන් ගුරුවරයා

    යකෝ කොහෙන්ද පටන් අරන් තියෙන්නේ.. කොහෙන්ද ඉවර කරලා තියෙන්නේ..:baffled: අම්මපා මේක කියෝපු අපි ලෑල්ලකට ඇණයක් ගහලා ඒක උඩ ඉඳ ගන්න ඕනෙ හරිනම්..:oo:
  9. richlife

    වීඳුරු මීනිසා...Glass (2019)

    මචන් අර පිටරට සුවන්ඳ ලියපු එකාට උඹ මොකක් හරි කළාද? නැත්තං ඌ උඹට මොකක් හරි නොසන්ඩාල දෙයක් කළාද.?:rofl:

    No contents