1. richlife

    කලකිරෙනව

    යකෝ ඕවද බං මේක ඇතුළේ වෙන්නේ..:lol: උඹේ වැඩෙත් කොහොම හරි උනානේ.:) එහෙම එකේ තව මොන මගුළකටද ඔය රෙප් දෙක තුනකට කලකිරව ගන්නේ..;)
  2. richlife

    නින්දෙන්

    බුදු අම්මෝහ් ඔව් යකෝ..:angry: ඒ අනිත් කොලොප්පං වැඩේ.. දෙපාරක් නූලෙන් බෙරුණා..:rofl:
  3. richlife

    amathiwarunge watupa double wei

    නොදකිං..
  4. richlife

    the meme thread

    :rofl::rofl::rofl:
  5. richlife

    නින්දෙන්

    මොළෙත් වෙලාවකට අපි නිදා ගන්නකන් ඉඳලා මහ චාටර් වැඩ කරන්නේ..:angry:
  6. richlife

    Keshari Welikalage

    bps
  7. richlife

    තොපිටත් මෙහෙම වෙනවද?

    මම හිතුවේ මට විතරයි කියලා එහෙම වෙන්නේ.. උඹට කියන්න සපත්තුවක් හරි කැඩෙනවා මුකුත්ම උනේ නැත්තං..
  8. richlife

    the meme thread

    :rofl::rofl::rofl:
  9. richlife

    කළු පාට window 10 file explorer

    කලුවරේ අතපත ගාගෙන ගිහින් යාන්තන් මේක ක්ලික් කරලා ගොඩ දා ගත්තා..:no: හප්පෝ. ජනේල් දහයේ කලුපාටත් එපා උනා කියහංකෝ..:angry: හරි හරි.. යන්තන් ගොඩ.. අම්මපා අර ලක්ෂාන් සේරම්ගේ රෙප් කපන්න ඕනේ ගිහින්..:dull: නොදකින්..:angry: මදැයි ඉඳලා ඉඳලා දහයේ ජනේලෙන් කලුවර බලන්න ආවා..:rofl: අකුලෝලම ගියා..:dull:
  10. richlife

    කළු පාට window 10 file explorer

    ඈහ්.. මේ ලින්ක් එක ක්ලික් කරපු වෙලාවේ ඉඳලා අයෙ කලු උනා කියහංකෝ..:angry: අනේ හදලා දීපංකෝ..:sorry:
  11. richlife

    නින්දෙන්

    අඩේ ඇති යාන්තන් ඒක තව උන්ට වෙනවා..
  12. richlife

    Dambatenne - A Small Tea Village at Haputale

    රූම් එකට යනකන් බම්ප්..:)
  13. richlife

    කළු පාට window 10 file explorer

    ඔව්. අනික හංගපුවා එක පාර හොයා ගන්නත් අමාරුයිනේ..:rofl:
  14. richlife

    short & Sweet.

    :rofl::rofl::rofl:

    No contents