පාරම්පරික වාමන්සික උන මට නම් තේරුණා 2/3 බලය ඉල්ලනකොටම ......
2/3 , 5/6 ක වගේ පාලනය කරන්න බෙරි පිස්සු ක්‍රමයක් ලැබුනම ඔහොම වෙනවා, ගණන් ගන්න එපා උබල පිස්සු බලය ලබා දීල ඉවරනේ දැන් .....
හැම තිස්සෙම පොදු මිනිස්සුන්ගේ අතේ බලය තියෙන විදියට තමා ආණ්ඩු පත් කරන්න ඕන . මොකෝ නෙත් නම් උන් පිස්සු කෙලිනවා...