Government and duminda
මම අවංක වමාන්සික අදහස් තිබ්බ ශ්‍රී ලංකා කාරයෙක් එත් මේ ජනපති වරනේදී මම හිටියේ SF දින්නොත් එල කියන තැන[/SIZE]
මට තේරුණා මෙයා අවුරුද්ද කට කලින් සෙකන්ඩ් ටර්ම් එක ඉල්ලන කොටම අපිට පු......ක අරින්න තමා හදන්නේ කියල . මෙයා දෙවැනි වරම අරන් වශී බෝල කරක කරක යන්නේ සදාකල් බලේ ඉන්න විදියට ව්‍යවස්ථාව වෙනස් කර ගන්න ........... මොකෝ අපේ ගොන් හරක් දුන්නනේ 2/3 ආශ්චර්ය ..............මෙයා යුද්දේ දිනවුව එක ලොකු දෙයක් .
ඒ උනාට අපේ රටට මෙහෙම කරන්න බැ..........................
එදා SF දින්නා නම් අද මේ යන රැල්ල ඇතිවෙන්නේ නැ.. මම පුද්ගලිකව UNP දේශපාලනයට කැමති නේ එත් එදා තිබ්බ විකල්පය තමා MR පරදන්න UNP JVP SF හවුල ......
අපේ ලංකාවේ මිනිස්සුන්ට වෙරදුන උන් මෙයාටම මහා පිස්සු බලයක් දුන්න ...
මෙතන අවංක උන් ඉන්නවා නම් කියා පල්ලා මෙයාව රජ කරවල අද මෙයා එපා වෙලා ඉන්න උන්.
යකුනේ කවද හරි .. කවදද නම් දන්නේ නැ..... පෙන තෙක් මානෙක නම් වෙන්න බේ...
මොකෝ අපේ ගොන් රැල 2/3 සෙට් කරලා දුන්නනේ ......
හෙට අනිද්දට මෙය වයවස්ථාව හදි ඕන තරම් කල් බලේ ඉන්න .............??????????????
එත් කවද හරි එන ජන්දෙකදී බල දිපල්ල්ල කාට උනත් අපිට පාලනය කරන්න පුළුවන් විදියට .................................................. .....
ඒ කිවේ ඕන උනොත් පෙරලුව ආණ්ඩුව .......................
එක තමා කියන්නේ බලය වැඩි උනාම නිතිය කැලේ ...
පාරම්පරික වාමන්සික උන මට නම් තේරුණා 2/3 බලය ඉල්ලනකොටම ......
2/3 , 5/6 ක වගේ පාලනය කරන්න බෙරි පිස්සු ක්‍රමයක් ලැබුනම ඔහොම වෙනවා, ගණන් ගන්න එපා උබල පිස්සු බලය ලබා දීල ඉවරනේ දැන් .....
හැම තිස්සෙම පොදු මිනිස්සුන්ගේ අතේ බලය තියෙන විදියට තමා ආණ්ඩු පත් කරන්න ඕන . මොකෝ නෙත් නම් උන් පිස්සු කෙලිනවා .
දුක ලංකාවේ උන්ට මේක නොතේරෙන එකනේ .....
මම කාට වත් කඩේ යන්නේ නැ.. ඒ උනාට කුඩු කාරයෙක් ව බෙර ගන්න හදන හැටි දැක්කම ..
කුඩු බුවා එක්ක ෆොන්සේකා සංසන්දනය කරලා ගත්තම ...........
ෆොන්සේකා රත්තරන් කියල හිතෙනවා
මෙතන අවංක උන් ඉන්නවා නම් කියා පල්ලා මෙයාව රජ කරවල අද මෙයා එපා වෙලා ඉන්න උන්.\

Last edited: