පික්පොකට් කියන්නේ මාරම ටෙලන්ට් එකක් උන්ගෙ...
මන් අහුඋනා දෙපාරක්.
1) බස් එකෙ හෙමදාම යන විදිහට පිරි පස්සෙ සීට් එකේ ඉන්දගෙන යනවා. බේග් එක ඔඩුක්කුවේ තියාගෙන එකට උඩින් අතත්තියගෙන එන්නේ නොර්මලි.
පික් පොකට් කරපු දවස.. මන් ඒජෙන්සි එකට සල්ලි ගෙවන්න 80ක් අරගෙන යනවා එබේයි එක පර්ස් එකෙ තිබ්බ නෑ කොල...