ජනතාවට බලය දෙන්නලු , අනේ මල්ලි ජනතාවට තමයි බලය තමයි ඒකට තමයි ප්රජාතත්ත්රවාදය කියන්නේ, ඒකෙන් තමා ජනතාවගේ බලය නියෝජනයක් හරහා පාර්ලිමේන්තුවට යවන්නේ. දේශපාලන දැනීම බින්දුවයි.

මිනිස්සු චන්දෙ දෙන්නෙ ඇයි බන්niyojana pajathanthawade redda thamai lol
nomination denne kasippu, kudu, minimaruwantanam eka minissunge waradakda?
pakshawala maha unge waradakda?
ahapu deta uththara deepan lolමිනිස්සු චන්දෙ දෙන්නෙ ඇයි බන්
ඉතින් තව පක්ශ තියෙන්නේ , ජවිපෙට දෙන්න පුලුවන්නේahapu deta uththara deepan lol
nomination denne paaaaaaaaaakatada?
මෙච්චර මිනිස්සුන්ගේ සල්ලි හොරා කාලත් ඇවිලුනෙ නැති සීතල වෙච්ච මිනිස්සු අවුලන්න?ඇයි බන් මෙයා මහින්දලාගෙ සල්ලි හෝ බදු වන්චා සල්ලි තියනවනම් හෙට ගේන්න පුලුහන් සහ ගෙනල්ලා රජයට සහන දෙන්න පුලුහන් විදිහට කතාකරන්නෙ. ඕවා එහෙම නිකන් කඩෙන් බඩු ගේනවා වගේ ගන්න බෑනෙ වෙන රටවලින්. අනිවාර්යයෙන් ලීගල් ප්රොසෙස් එකක් තියනවනෙ. දැනට තියන ප්රශ්න වලින් ගොඩයන්න උත්තරයක් දෙන්නෙ නැත්ද? ඔය වැඩේ හරියට කරනවානම් සජිත්ට, අනුරට කරන්න පුලුහන් ඕනෙ නම්.ඒත් මොනවා කරන්නත් දැන් තියන ප්රශ්න ටික විසඳන්න එපැයි. දැනට තියන විදිහට මොකක් හරි පොඩි ගිනි පුළිඟුවක්,කටකතාවක් ඇති හරියට ඇති, රට ඇවිලෙන්න..
මෙච්චර මිනිස්සුන්ගේ සල්ලි හොරා කාලත් ඇවිලුනෙ නැති සීතල වෙච්ච මිනිස්සු අවුලන්න?
niyojana pajathanthawade redda thamai lol
nomination denne kasippu, kudu, minimaruwantanam eka minissunge waradakda?
pakshawala maha unge waradakda?