මටත් LEAF එක ගොඩක් හොද වහනයක් . රෙපයාර් නැහැ කරදර නැහැ කෙටි දුරට . හොදට ඉඩකඩ තියෙන වහනයක්.
අපේ BENZ ලසන්තගේ යාලුවෙකුට LEAF එකක් ගෙනල්ලා දුන්නා මට එක ගෙනියන්න වුනා කඩුගන්නාවට පලවෙනි දවස නුවර එළියේ නැවතිලා දෙවෙනි දවසේ තම ගෙනිහින් දුන්නේ KM 236 යන්න දවස් ගියා .
මට උන එකම සීන් එක ඊටපස්සේ නම් LEAF...