1. sunilT

    අපේ පරම්පරාවේ ගායකයෝ (top 10) හා පට්ටම tracks

    චාමර වීරසිංහ‬ දමිත්‬ සන්ගීත්‬ ශෂිකා‬
  2. sunilT

    නංගියේ....

    වැදගත් දෙයක් දාලා තියෙන්නේ නමුත් මේදේවල් කියෙන් කීදෙනෙක් තමන්ගේ ජීවිතේට එකතුකරගනියි ද කියන එක තම ප්‍රශ්නේ :yes::yes::yes:
  3. sunilT

    PayPal Refund Help

    ok machan thanks.... rep+
  4. sunilT

    PayPal Refund Help

    Thanks..... rep+
  5. sunilT

    PayPal Refund Help

    Thanks...... rep+
  6. sunilT

    PayPal Refund Help

    commercial එකේ තියෙන්නේ :(:(:( rep+
  7. sunilT

    PayPal Refund Help

    Thanks Bump එකට rep+
  8. sunilT

    PayPal Refund Help

    මට පෙරේද පේපැල් එකට refund එකක් අවා ඒ ආපු refund එකෙන් අද බඩු වගයක් online order කරන්න ගියා එතකොට වෙන card add කරන්න කියල එනවනේ මගේ card එකේ සල්ලි නැ එතකොට මට මේ refund එකෙන් මුකුත් ගන්න බැරිද මේගැන දන්න කවුරු හරි උදව්වක් කරනවද........
  9. sunilT

    බැංකු ණයක් ලබා ගැනීමට සපුරාගත යුතු සුදුස&#3540

    බැංකුවකින් ණය මුදලක් ලබා ගන්නේ කෙසේද? ඒ සඳහා සපුරාගත යුතු සුදුසුකම් මොනවාද? මෙය බොහෝ දෙනෙකුගේ සිතේ තිබෙන ගැටලූවක් වනවාට සැක නොමැත. මෙහිදී අප මුලින්ම කිව යුත්තේ බැංකු සහ මූල්‍ය ආයතන නිතරම සැදී පැහැදී සිටින්නේ ණය ලබා දීමටය. ඔවුන්ගේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වනුයේද ජනතාවට ණය මුදල් ලබා දීමය. ජනතාවගේ...
  10. sunilT

    Android phone help

    https://docs.google.com/uc?id=0B2VnoLGhgW7UdVc5a0hEV2liM3c මේ තියෙන්නේ stock rom එක දාල බලන්න...........
  11. sunilT

    Movie ekak hadamuda?

    මගෙත් ලොකු ආසාවක් තිබ්බ මුවි එකක් හදන්න. මාත් ඕනේ උදව්වක් කරන්නම්.
  12. sunilT

    පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

    කට්ටිය වැඩේ එලට කරලා තියනවා ගොඩක් සතුටුයි :yes::yes: :):):):):):):):):):)
  13. sunilT

    -මහරගම පිලිකා රෝහලේ රෝගීන් වෙත දානයක්-

    කොහොමද මේ පිං කටයුත්තට සම්බන්ද වෙන්නේ
  14. sunilT

    laptop help

    HP ගන්නවනම් Probook වගේ එකකට යන්න කලයක් පවිච්චි කරන්න පුලුවන්.
  15. sunilT

    Wireless Home Automation System ( Arduino + ESP8622 + Java )

    ගොඩක් වටිනවා යාලුවා ගොඩක් ස්තුතියි ඔයාගේ මහන්සියට
  16. sunilT

    ~ElaKiri Xiaomi Help Desk~

    3G නම් එලටම වැඩ 4G නම් ට්‍රයි කරලා නැ...
  17. sunilT

    හම්මේ ඉතින් ගෙඩි දාලා..!!

    පුකේ දෙහියි කහයි ගලා විනාඩි 20 ක් වගේ තියලා හෝදලා අරින්න දවස් දෙක තුනක් විතර කරලා බලන්න වැඩේ හරියයි.........
  18. sunilT

    ~ElaKiri Xiaomi Help Desk~

    තියනවා....:):):)

    No contents