මේකයි මචං සීන් එක මම කරන කිසිදෙයක් හරියන් නැති සීන් එකක් තියනවා ජොබ් එකක් කරා
මිට අවුරුදු දෙකකට කලින් අයින් වුන මගේම වියාපාරයක් පටන් ගන්න කියල දැන් අවුරුදු දෙකක්
තිස්සේ ට්‍රය් කරන්නේ තාම මොනවත් කරගත්න බැරිවුණා හැදෙම මට තනියෙන් තම කරගන්න
වෙලා තියන්නේ ගෙදරින් උදව්වකුත් නැ තනියෙන් කරන එකනම්...