1. amilabanuka

    EK Office Fun

    ahannath sathutui macho wade hodata keruna kiyala. hoda deyak karanna giyama kela wenne kawadawath samanyen. lankawe inna kaale nam owa organise karala kara yaluwo set ekath ekka. dan ithin kerenne na wadiya. kerena dekata help ekak denna hamba una eka gana sathutui.
  2. amilabanuka

    EK Office Fun

    aniwa.. june wala giyama balanna ona. pora photo eka ewwa dana eka. oka dammama kohoma weida danne na eelagata. moko awe naththe pahu giya dawas tike me paththe?
  3. amilabanuka

    EK Office Fun

    ade uba mage muunu pothe na neda? kohenad dakke? any way thankuu thankuu.. anna e photo ekak studio eke board eke gahanawalu. redi adan pare yanan wenne na dan lankawata giyama. modelers la wela inna wenne.
  4. amilabanuka

    EK Office Fun

    ඇහැරිල කුරු කුරු ගග හිටිය ඔන්න ත්‍රෙඩ් එකේ.
  5. amilabanuka

    EK Office Fun

    ඔන්න ඇහැරිල... අත ගගා එනව ඇති දැන් රිදෙන තැන්
  6. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අඩේහ්.. මෙන්නහ් මූ ඇවිත්
  7. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ගොඩක් වෙලාවට ජූනි එන්නෙ බං. කලින් ඇවිත් සති දෙකක් හිටියනෙ. නිවඩු අහවරයි. ආයෙ අවොත් ආයෙම නෝ පේ දාන්න වෙන්නෙ. අනිවා සෙට් වෙමු. දැන්ට නම් ටිකට් එක තියෙන්නෙ ජූනි 25 ගොඩ බහින්න. වෙනස් වෙන්න පුලුවන් ටිකක් විතර එහෙට මෙහෙට.
  8. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මිනිස්සුන්ට කරදර කරන්න එපා බොල. ඇරියස් ඇති...
  9. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඔහොම වෙනව නම් කැමතිද කියලත් අහනව. වෙන්නෙ නැති එකනෙ අවුල.. පොඩ්ඩි රෑට නිදාගන්නෙ නෑ බොල. හැමදාම වයිෆ් නිදාගන්නකොට පාන්දර 2 වගේ වෙනව මේ දවස් වල. දවල් නෑව්වට පස්සෙ තමාලු නිදාගන්නෙ රෑ ඇරියස් එකත් එක්කම
  10. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ලොල්... උබ ගමේ නෙමේද ඉන්නෙ එතකොට? කොලබ බෝඩ් උනාද?
  11. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඒකනම් ඇත්ත.. හය්යූ අර මාලු කූරිය...
  12. amilabanuka

    EK Office Fun

    ranguwa tama... beepuwama wena athal thread eke balapanko...
  13. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :හෙඩ් බෑන්ග්: දැන් මාස දෙකයි කෙල්ලට වයස...
  14. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඊයෙ හවස පිටත් උන එකා තාම නෑ කියන්නෙ... මගදි කඩන් වැටිල වත්ද??
  15. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    එකියෙක් හොදටම ඇති බවයැ බිරින්දෑ පවසන්නෙ.
  16. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කම්මැලි බං තනියම ඉන්නකොට. යාලුවො ඉන්නව තමා. තමන්ගෙම කෙනෙක් නැති උනාම ලොස්. වයිෆ් එක්කගෙන එන්න ඕන ජුනි වල වගේ. ඊට පස්සෙ නම් වැඩ තියේ පොඩි එකී හිංද..
  17. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අම්මට උඩු. මොකද වෙන්නෙ? කොහොමද ජීවිතේ. මම නම් ඉතින් කම්මැලි කමේ ඉන්නව මෙහෙට වෙලා...
  18. amilabanuka

    EK Office Fun

    Good morning office kukulani.. anna ekek eeye beela...
  19. amilabanuka

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ekek beela :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    No contents