EK Office Fun

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    මූණූ පොතේ තමා දැක්කේ. මිනුවන්ගොඩ පැත්තෙ යන්න වෙන්නේ නෑ එහෙනම්:lol:

    aniwa.. june wala giyama balanna ona. pora photo eka ewwa dana eka. oka dammama kohoma weida danne na eelagata.

    moko awe naththe pahu giya dawas tike me paththe?
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :lol::lol:
    giphy.gif

    :lol:Maru podi ekaa:D
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    අමිල අයියේ පොත් වැඩේ හොදට කෙරුණා :) ඔයාවත් කට්ටිය මතක් කලා අදුරන්නෙත් නැතුව ලොකු උදව්වක් කළා කියල :cool:

    වචනයකින් හෝ සහභාගී වීමට නොහැකි වීම ගැන මාගේ බලවත් කණගා‍ටුව:sorry::sorry:
     
    Last edited:

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    aniwa.. june wala giyama balanna ona. pora photo eka ewwa dana eka. oka dammama kohoma weida danne na eelagata.

    moko awe naththe pahu giya dawas tike me paththe?

    මේ පාරවත් එනකොට කියහන් පුටේ.. බොහෝ ප්‍රතිචාර හිමි වෙයි.:lol:

    වැඩ ගොඩක් අස්සේ හිර වෙලා උන්නේ.වෙඩින් එකක් තිබ්බා. ඔ‍ෆිස් එකේ වැඩයි අම්බානක:dull:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අමිල අයියේ පොත් වැඩේ හොදට කෙරුණා :) ඔයාවත් කට්ටිය මතක් කලා අදුරන්නෙත් නැතුව ලොකු උදව්වක් කළා කියල :cool:

    ඇහ්.මොකක්ද පොත් වැඩේ? හොර වැඩක් ද?:eek:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දැන් ඉතින් උබ මට ටවුමට බඩගාන්න කියලද කියන්නේ? :sorry:උබට මම හෙට දෙන්නම්:).අරෑගේ එලෝළු ගෝනිය බස් එකට දාන්න යනවනේ අන්න ඒ වෙලාවට කෝල් එකක් ගහන්නම්. උබේ නොම්බරෙත් එවල තියපන්කෝ. අනේ මන්ද. උබලට මනුස්සයද වටින්නේ මනුස්සයා ඉන්න ගමද වටින්නේ? :nerd::dull:
    දැන් වත් බයිලා ගහන එක නවත්තපන් බන්..
    උබ මොන තූත්තුකූඩි උනත් කමක් නෑ බන්.
    ඉන්නේ කොහෙද කියන්න බැරිනම් බොරු නොකිය හිටපන්
    උබ නුවනයගේ ඔෆිස් එකටත් ගියා කියල මම දන්නවා,මොකද ලගදි දවසක අපි අඩියක් ගහද්දි ඌ උබව මත කරා...:cool:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් වත් බයිලා ගහන එක නවත්තපන් බන්..
    උබ මොන තූත්තුකූඩි උනත් කමක් නෑ බන්.
    ඉන්නේ කොහෙද කියන්න බැරිනම් බොරු නොකිය හිටපන්
    උබ නුවනයගේ ඔෆිස් එකටත් ගියා කියල මම දන්නවා,මොකද ලගදි දවසක අපි අඩියක් ගහද්දි ඌ උබව මත කරා...:cool:

    ඇහ්...නුවන් දැන් අඩිගහන්නත් පුරුදු වෙලාද? කිරි බිබී හිටපු එකා..අනේ බන් මගේ නැහැනේ ලොකු ටෝක්.සරල බොළද ලීලාවෙන් තමා වැඩේ.( ඉන්නේ මොණරාගල ) :rofl::P:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඇහ්...නුවන් දැන් අඩිගහන්නත් පුරුදු වෙලාද? කිරි බිබී හිටපු එකා..අනේ බන් මගේ නැහැනේ ලොකු ටෝක්.සරල බොළද ලීලාවෙන් තමා වැඩේ.( ඉන්නේ මොණරාගල ) :rofl::P:baffled:
    දැන් වත් බොරු කියන එක නවත්තන්න නිරේශ්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දැන් වත් බොරු කියන එක නවත්තන්න නිරේශ්

    බොරු නෙමේ බන්. හරි එහෙනම් හිතාගනින්කො මම ඉන්නේ කොළඹ 07 කියලා. උබේ ආසාවනේ. මොකක්ද හැබෑට අර පොත් වැඩේ? :eek:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    අමිල අයියේ පොත් වැඩේ හොදට කෙරුණා :) ඔයාවත් කට්ටිය මතක් කලා අදුරන්නෙත් නැතුව ලොකු උදව්වක් කළා කියල :cool:

    ahannath sathutui macho wade hodata keruna kiyala. hoda deyak karanna giyama kela wenne kawadawath samanyen.
    lankawe inna kaale nam owa organise karala kara yaluwo set ekath ekka. dan ithin kerenne na wadiya. kerena dekata help ekak denna hamba una eka gana sathutui.