17n passe oya mahinda kiyala passe giyata minissu wenas wenna puluwan. agamethi kama baraganna pora kaida kawda danne. apahu chande thiyenne 2020 ne.

17n passe oya mahinda kiyala passe giyata minissu wenas wenna puluwan. agamethi kama baraganna pora kaida kawda danne. apahu chande thiyenne 2020 ne.

පැටියා;18815081 said:එකෙන්ම. උඹත් ඔන්න ඔහෙ UPFA එකෙන් නාමික අගමැති කෙනෙක්ට සුදුසු කෙනෙක් නම් කරං පලයං ආය අතිං පයිං යනවැයි![]()
17n passe oya mahinda kiyala passe giyata minissu wenas wenna puluwan. agamethi kama baraganna pora kaida kawda danne. apahu chande thiyenne 2020 ne.

ඔන්න පැටිය දැම්මම upfa අගමැති තෝරන්න අරං හොදා හොදා..

සිරාවට.. මූ මේ යන විදියට අල්ලපු ගෙදර ගෑණීගේ බබාටත් උප්පැන්නේ දෙන්න යයිද දන්නෑ![]()

මෙහෙමනේ පැටියෝ
දිස්ත්රික්ක වලින් ඉල්ලන හැම කෙනාම එක එක ප්රතිපත්ති ප්රකාශන හදන්නේ නැහැ...පක්ෂයේ ප්රධානියා තමා හදන්නේ...එක්කෝ අගමැති අපේක්ෂක
එතකොට ඉදිරිපත් කරන ප්රතිපත්ති කියවලා ඒ ප්රතිපත්ති ක්රියාත්මක කරන්න පුලුවන් දිස්ත්රික් සාමාජිකයෝ පත් කරක එකයි ඡන්ද දායකයොන්ගේ වගකීම..
දැන් තේරුනාද මහින්දට ඡන්ද වැඩි වෙන හැටි..:

මෛත්රීට උවමනාවෙලා තියෙන්නෙ මහින්ද නැති සන්ධාන ආණ්ඩුවක් බලේට ගේන්න. ලස්සනට වැඩේ යනව.![]()

paw yako
ඒ වගේද රටේ අගමැති තෝරන එක.සිරාවට.. මූ මේ යන විදියට අල්ලපු ගෙදර ගෑණීගේ බබාටත් උප්පැන්නේ දෙන්න යයිද දන්නෑ![]()

පැටියා;18815161 said:

අන්න කොල්ලා...
සමහරු හිතං ඉන්නේ ලංකාදීපේ අිටිකල් එක කියවලා... කොළඔ දිසා මහේස්ත්රාත් මේක වෙනස් කරා කියලා... විලි ලැජ්ජයි ඕයි උන්ගේ කොමෙන්ට් දැකලා![]()

පැටියා;18815102 said:ඒ වගේ තමා. UPFA එක දිනුවත් අර කියපු 5 දෙනාගෙන් එකෙක්වත් අගමැති කමට පත් කරන්නෙත් නැතිවෙයි. මෛත්රී පිලේ පඹයෙක්ට අගමැති කම සෙට් වෙයි![]()

පැටියා;18815169 said:ඒ වගේද රටේ අගමැති තෝරන එක.![]()

හිටපු අගමැති දීමූගෙ බෑණා නේද දුමින්ද දිසානායක? කිසි වරදක් නෑ ඉතිං ඌව පත් කලත්Jan 10 ඩිපියුටි ලේකම් දුමින්ද දිසානායක
Aug 14 slfp ලේකම් දුමින්ද දිසානායක
Aug 18 ලංකාවේ අගමැති දුමින්ද දිසානායක![]()