මම මේ ටිකේ DSLR camera එකක් ගන්න හොයනවා.
ගන්න හිතන් ඉන්නේ නම් Canon T3i එකක් හරි Nikon D5100 එකක් හරි.
මම නම් තාම photography වලට අලුත්. :)
මට $600 කට විතර ගන්න පුළුවන් හොඳ DSLR camera එකක් කියන්න පුලුවන්ද?
තව Nikon D60 එකකුත් ගෙදර තියෙනවා, එකේ ලෙන්ස් එක අලුතෙන් ගන්න එකකට දාන්න පුලුවන්ද? එතකොට...