DSLR camera help

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    මම මේ ටිකේ DSLR camera එකක් ගන්න හොයනවා.
    ගන්න හිතන් ඉන්නේ නම් Canon T3i එකක් හරි Nikon D5100 එකක් හරි.
    මම නම් තාම photography වලට අලුත්. :)

    මට $600 කට විතර ගන්න පුළුවන් හොඳ DSLR camera එකක් කියන්න පුලුවන්ද?
    තව Nikon D60 එකකුත් ගෙදර තියෙනවා, එකේ ලෙන්ස් එක අලුතෙන් ගන්න එකකට දාන්න පුලුවන්ද? එතකොට body එක විතරක් ගත්තම ඇති නේද?
    පුලුවන්නම් e-bay එකේ ලින්ක් එකක් දෙන්න, මොකද e-bay එකෙන් තමයි ගන්න ඉන්නේ.
    US shipping තිබ්බම ඇති, තාත්තගේ යාලුවෙක්ගෙ අතේ තමය්යි ගෙන්නගන්න ඉන්නේ එහෙට ship කරලා.

    පුලුවන්නම් බම්ප් එකක් හරි දෙන්න :)
    ලොකු උදව්වක් ;)
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දැන් මචන් උඹ ඩයලොග් එකේ වැඩ කරන එකට අමතර රස්සාවක් කරන්න ද හදන්නේ.. :baffled:
    නැත්නම් විනෝදාංශයට ද.. ;)

    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    දැන් මචන් උඹ ඩයලොග් එකේ වැඩ කරන එකට අමතර රස්සාවක් කරන්න ද හදන්නේ.. :baffled:
    නැත්නම් විනෝදාංශයට ද.. ;)

    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තා..

    Dialog eken resign wuna ban campus patan gaththu hinda :)
    dan campus :P