බැංකු ජීවිත කතා වස්තුව
බැංකු ජීවිත කථා වස්තුව.... 😂😭😍
ටයි පටිය දමාගෙන අත් දිගට නවනවා
නුවරඑළි සීතලේ හරි සැපට ඉන්නවා
හරියටම තුන වෙද්දි යකඩ දොර වහනවා
අම්මෙ මම ලොකුවෙලා බැංකුවට බැඳෙනවා
පුංචි කාලේ දුටුව සුබ සිහින සැබෑ වේ
ඒ ලෙවල් එස් තුනෙන් රැකියාව උරුම...