1. HypermaD2

    Fax LINE තියන අයගෙන් උදවු

    බම්ප් මචං.. මටත් ප්‍රින්ටර් එකක් ගන්න හෙල්ප් එකක් දෙන්නකො.. බ්ලැක් ඇන්ඩ් වයිට් ප්‍රින්ට් අවුට් 1000ක් වගේ ගන්න තියනව.. ප්‍රින්ටරයක්ම ගන්න බැලුවේ ලාබයිනෙ :lol:
  2. HypermaD2

    BAJAJ QUTE

    හයියෝ සංසාරේ... දුකයි අපි ගැන
  3. HypermaD2

    Italy yanne kohomada?

    පවුලෙ කෙනෙක් ඉන්නව නම් යන්න පුලුවන් කොලයක් තියන කෙනෙක්ට හොඳ ජොබ් එකක් තියනව නම්.. යැපෙන්නෙක් කියල ගන්න පුලුවන්.. තව වීස තියන කෙනෙක්ව මැරි කරල යන්න පුලුවන්.. සල්ලි දීල.. හෙල්මට් කියල සීන් එකක් තියනව.. වීස තියන කෙනෙක්ගෙ ඩොකිටුමන්ට් වලට ඔයාගෙ ෆොටෝ දාල කරන එකක්.. අනිත් හොඳම විදිහ ඉගෙන ගන්න යන...
  4. HypermaD2

    Italy yanne kohomada?

    හිතන තරම් නම් ආතල් නම් නෑ.. හයිය තියනකං සල්ලි හොයන්න පුලුවන්... බැලමෙහෙවරකම් තමයි වැඩි හරියක්
  5. HypermaD2

    Hidden Beach at Yala National Park

    අර ඈත පේන ගලට නැගල මම හොඳ පෝරියල් එකකුත් කන්න ගියා
  6. HypermaD2

    Car eka vikunanava

    Asama eka
  7. HypermaD2

    Car eka vikunanava

    Asama ekak <3
  8. HypermaD2

    බැංකු ජීවිත කතා වස්තුව

    උඹලට බැංකුවෙ රියල් ආතල් එක නෑනෙ.. උඹලට තියෙන්නෙ මේ වැඩ නෙමෙනෙ..:P
  9. HypermaD2

    බැංකු ජීවිත කතා වස්තුව

    මම හිතුවෙත් නෑ.. කෙල්ල බෑන්ක් යනකන්
  10. HypermaD2

    බැංකු ජීවිත කතා වස්තුව

    දවසෙ කරපු ගනුදෙනු හෙඩ් ඔෆිස් එක අප්ඩේට් කරනව ලොන් නම් ඒවගෙ වැඩ... තව ඇති.. :)

    No contents