කුමාර සංගක්කාර එජාපයෙන් මැතිසබයට(EXCLUSIVE)
ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහමැතිවරණයට තරග කිරීමේ සුදානමක් ඇති වාර්තාවේ.මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා සාර්ථක වී ඇති බව එම පක්ෂයේ ප්‍රකාශකයකු sritvnews.lk වෙත පැවසිය.
කුමාර සංගක්කාර මහතාට තරග කිරීමට යෝජනා...