Full Face හෙල්මට් ඉවරයි

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ලබන 21 දින සිට සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන Helmet (full Face) තහනම්

    LAMAI ARAGENA BIKE WALA EHEMA YANNA EPA. MATA BAYE BE CAR EKA GAWATA PODDO ARAN BIKE AWAMA. CAR GANNA, THREE WHEEL WALA YANNA SALLI NETHNAM BUS EKE PALAYAN, BIKE EKATA WADA EKA SAFE

    MATA BIKE LICEN NE, PADINNATH WEDIYA BE :D A NISA HELMAT PRASHNE MATA WEDIYA NE
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ඔන්න ඕකයි යහපාලනේ
    යකෝ මේක හරි මගුලක් නේ එතකොට ඔය හම්බ ගෑණු ගෝනි බිල්ලෝ වගේ යන එක හරිද
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ෆුල්ෆෙස් තහනම් කරා නම් හෙල්මට් දාන්න අකමැති අයට හෙල්මට් නොදා යන්නත් පුළුවන් කරන්න ඕනේ.
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    LAMAI ARAGENA BIKE WALA EHEMA YANNA EPA. MATA BAYE BE CAR EKA GAWATA PODDO ARAN BIKE AWAMA. CAR GANNA, THREE WHEEL WALA YANNA SALLI NETHNAM BUS EKE PALAYAN, BIKE EKATA WADA EKA SAFE

    MATA BIKE LICEN NE, PADINNATH WEDIYA BE :D A NISA HELMAT PRASHNE MATA WEDIYA NE

    ado pissuda ban babawa aran bike eke yanna. 3wheel ekata wada labai ban sonit nano cab eka.. full A/C 1km Rs. 42. tuk tuk eke giyath per km Rs. 45 ne..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Full face Helmet තහනම් කරොත් අපි Petition ගහමු අර බුර්කාව දාගේන මුස්ලින් ගෑණුන්ටත් යන්න බෑ කියලා පාරේ :angry: