ටීචර්: ආ රේල්ලු පුතා කියන්න බලන්න සත්තු පහකගේ නම්....
රේල්ලුවා: හරක් දෙකයි, බූරුවෝ තුනයි....
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
.
.
.
..
.
.
.
.
.
.
.
ටීචර්: ආ රේල්ලු පුතා කියන්න බලන්න මැණික් වර්ග 3ක් ...
රේල්ලුවා: ම්ම්ම්ම්ම්........ ගුරුගේ මැණික්, විනිල් මැණික්...