32 gb duel pen RS 999/= ?

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    meka sandisk newei chinese ekak wage. title eke kiwwata image eke kohewath logo eka nahane
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    2.0 ගන්න එපා බන් කැපසිටි එක වැඩි නිසා ෆුල් වෙන්න ලං වෙද්දී ගොඩක් ස්ලෝ වෙනවා කොපි කරද්දී එහෙම :)
     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    2.0 ගන්න එපා බන් කැපසිටි එක වැඩි නිසා ෆුල් වෙන්න ලං වෙද්දී ගොඩක් ස්ලෝ වෙනවා කොපි කරද්දී එහෙම :)

    yup ekak 2.0 anith eka meka sandisk wennanam ba :baffled:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,308
    2,602
    113
    Colombo
    2.0 mala jaraawa yako. 3.0 transcened ekk ganin 2800. patta speed.
    oka aran ubata 32 GB copy karanna payak witara yai :lol:
     

    Shashi J

    Junior member
  • Feb 8, 2015
    47
    8
    8
    මාර site එකක්නෙ බං 64gb තියෙන්නෙ රු 3800ට අනික Buy one get one free
    Ekane! :oo:
    buy-on-get-one-free.jpg
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    3.0 එකක් ගනින් අනිත්වා චොර බං හෙන අවුල් ටිකක් කල් යනකොට එහෙම :sorry: