1. sudeewa

    ගෑනියෙක් කතා කරනව

    ඌ අර මුලින් කරපු බොරු වැඩේටත් මට පොලීසි යන්න පුලුවන්ද? මොකද ඌ කරා වගේ පී වැඩක් මට කරන්නත් බෑ, කෙල්ලෙක් නිසා වලි දාගන්න ඕනත් නෑ.
  2. sudeewa

    ගෑනියෙක් කතා කරනව

    මට හිතෙන්නේ මචන් කවුද කතා කරන්නේ බලන්න ගන්නව වගේ දෙයක්. මම ඇරෙන්න වෙන කෙනෙක් ආන්ස්වර් කරයි කියල බලනව වගේ දෙයක්. මොකද මම හෙලෝ කිවුව ගමන් ඒකිත් හෙලෝ කියල තියනව. මට එක ගෙස් එකක් තියනව මුස්ලිම් පොරක් ගැන. මිනිහ කාවහරි දම්මවල කරවනවද කියල. උගේ කෙල්ල මගේ එක්ක එකට ඉගෙනගත්තේ ඌට ඒකිව සැකයි මාත් එක්ක...
  3. sudeewa

    ගෑනියෙක් කතා කරනව

    මට මචන් එහෙම වැරදිලාවත් කෝල් එන්නේ නෑ ඒකයි මම මේ කල්පනා කරන්නේ මොකෙක්ද මේ කියල :oo: :frown: පලවෙනි දවසේ වටපිටින් tamil කතා කරනව ඇහුන. තරුණ voice එකක් බන්.
  4. sudeewa

    ගෑනියෙක් කතා කරනව

    ඩයලොග් ද? :shocked::shocked: මචන් මම ඊයේ මැසේජ් එකක් දැම්ම ආයිත් මේකට කෝල් කරොත් පොලීසියට කියනව කියල. බනින්න කලින් කට් කරනව මචන් අනික. මට තේරෙන්නේ නෑ මොකක්ද සීන් එක කියල. කාටද අමාරු බන් නිකන් සල්ලි කපාගන්න.
  5. sudeewa

    ගෑනියෙක් කතා කරනව

    ගෑනියෙක් කතා කරනව මචන් මට දැන් දවස් දෙක තුනක ඉදන් මේ නම්බර් එකෙන් (0766791949) calls එනව ඉවරයක් නෑ. answer කරහම ගෑනියෙක් හෙලෝ කියනව cut කරනව. මේ වෙනකම් calls 100 වඩා එන්න ඇති මචන්. මේ නම්බර් එක ලංකාවේ එකක්ද? මට මේ කරදරෙන් බේරෙන්න ක්‍රමයක් කියපන්. දැන් නම් answer කරන්නේ නෑ එපාවෙලා, ඒත් මෙහෙම...
  6. sudeewa

    RoboCop [2014] HDRip XviD

    pattaaaaaaa
  7. sudeewa

    ENEMY.. ෆට්ට ෆිල්ම් එක..!!

    torrent eka supiri speed yako. tawa 5 mins walin balanna can mata
  8. sudeewa

    ENEMY.. ෆට්ට ෆිල්ම් එක..!!

    mat balannam :) dan download karanawa. Sinhala sub ekka balanna epa ban apooo, puluwan english tikath bari wenawa ne. english sub ekka balapan
  9. sudeewa

    com_එකේ PROCESSOR එකේ ඇතුලට යමු

    patta ban tfs . rep +
  10. sudeewa

    සිරිපාලගෙ හෙලුව

    :lol::lol::lol:
  11. sudeewa

    සිරිපාලගෙ හෙලුව

    thaniyama bonawada ban? melo rahak nane :oo:
  12. sudeewa

    සිරිපාලගෙ හෙලුව

    :oo::oo: mokakda uba karanna yanne?
  13. sudeewa

    සිරිපාලගෙ හෙලුව

    bonna kiyala kawda yako enne? :lol::lol: boruwak kiyala waren. malagedarak kiyala. anyway try ekak diyan. mama call ekak dennam heta :)
  14. sudeewa

    සිරිපාලගෙ හෙලුව

    sirawata , marai ne ban:shocked::shocked: owa neme heta enawada kiyapan? :frown:
  15. sudeewa

    සිරිපාලගෙ හෙලුව

    කිබුල නොදන්න දෙයක් නෑ :oo:
  16. sudeewa

    සිරිපාලගෙ හෙලුව

    බිවුවේ නෑ බන් ඉස්කෝලේන් අවුට් වෙලා අවුරුදු තුනකින් තමා බියර් එකක් බිවුවෙත්. මේ දවස්වල මම ඉන්නෙ gampaha ටවුන් එකේමයි බන්
  17. sudeewa

    සිරිපාලගෙ හෙලුව

    සිරාවට. ඇයි කොල්ල ලොවෙත් නෑ කිවුවේ? පට්ට බුවෙක් ද? මොනව කරන් එකෙක්ද බන් :oo:
  18. sudeewa

    සිරිපාලගෙ හෙලුව

    uba neda ara beer 8k da koheda biuwa kiuwe? :oo:

    No contents