:lol::lol::lol:
අර වීඩියෝ එකේ සිය පාරක් විතර T-Rex කිය කිය දානව, උබ හිතුවේ ඒ කිබුලගේ නම කියලද බොල? :lol::lol::lol:
එනිවේ 9+
ps- උබ මේක හැදුවද මචන්? අපි මේක ලොකුවට ප්‍රින්ට් කරගත්තොත් හරි ඕකේ තියන product එක සල්ලි වලට ගත්තොත් හරි ඇරෙන්න අතින් ඇදල නම් හදන්න ලේසි වෙන එකක් නෑ, මොකද මේකේ නැමුම්...