මචන් උදවුවක් අවශයි
ඔයාල use කරන capture card මොනවද?
මට අවශ්‍ය කරන්නේ Full HD live streaming වලට හොද capture card එකක් හොයාගන්න
දැනට fiber connection එකක් හා Nikon d5300 තියෙනව capture card කරන්න අවශ්‍ය කරන්නේ d5300 එකඟ video feed එක HDMI ඉන්පුට් එකක් තව digiCamControlඑකත් කරලක් භාවිතා කර...