Full HD live streaming FB | YT

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    මචන් උදවුවක් අවශයි
    ඔයාල use කරන capture card මොනවද?

    මට අවශ්‍ය කරන්නේ Full HD live streaming වලට හොද capture card එකක් හොයාගන්න

    දැනට fiber connection එකක් හා Nikon d5300 තියෙනව capture card කරන්න අවශ්‍ය කරන්නේ d5300 එකඟ video feed එක HDMI ඉන්පුට් එකක් තව digiCamControlඑකත් කරලක් භාවිතා කර නමුත් දැන් වෙන source වලින් එක HDMI capture කරන්න උවමනා වෙන්ව ( video mixture එකකින් වගේ ) එතකොට මේ හැමදේටම හොද එකක් ගන්න එක ලේසි . FPS down වෙන්නේ නැති එකක් හොයන්නේ

    KuWFi USB3.0 HDMI Video Capture HDMI Rs 10000-12000 අතර

    HTML:
    https://www.aliexpress.com/item/32991659016.html?spm=a2g0o.productlist.0.0.618e6081iAhK9q&algo_pvid=6245b5fa-3cfb-4e81-aa4b-0fa4be2bceff&algo_expid=6245b5fa-3cfb-4e81-aa4b-0fa4be2bceff-0&btsid=0ab6fa7b15822160788345628e1dee&ws_ab_test=searchweb0_0,searchweb201602_,searchweb201603_

    H7e8cc003384e4cb19b96fa686607c322t.jpg


    Blackmagic Design Intensity Shuttle for USB 3.0

    මේක නම් 30000-40000 වෙන්ව

    xintensity_shuttle_1.jpg.pagespeed.ic.9X2aSY_PXH.jpg


    ඔයාලා දැනට භාවිතා කරන්නේ මොනවද ? ලංකවේ ගන්න තියෙනවද ?​
     
    Last edited: