මැරෙනව නං මැරෙමු මාත් එන්නං උඹට හයියට, හැබැයි ඒකි දවසක් හරි උඹට ආදරය කළා නං.
එහෙම මැරෙන්න ඕන අවස්ථා තියෙනව බන් මිනිස්සුන්ට. අනික ශ්රී ලංකාවෙ නීතියෙන සිය දිවි හානි කරගන්න තහනමක් නෑ. 1977 න් පස්සෙද කොහෙද ඒක නීතිගත වුනා. උදව් කරන්න විතරයි තහනම්. අපිට මේ සමාජ ක්රම ඇතුලෙදි හම්බෙන මිනිස්සු 99%ක්ම...